..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, April 30, 2018

මන් ආදරේ අන්නේකයි


මන් ආදරේ අන්නේකයි 
--------------------------------


මන් කැමති විදිහටම 
මන් කැමති තරමට ම
නුඹ කැමති දේවලුත් තියනවා
නුඹ හිතන විදිහටම
මන් හිතන බව නිතර
නුඹට-මට එකවරම හැඟෙනවා
මන් ඉන්න තැන නිතර
නුඹ නොමැති කල වුව ද
ආදරේ හැංගිලා තියනවා 
මන් හිතන හිත ඇතුලෙ
සැඟවිලා නැලවිලා 
නුඹෙ හිතත් නිතරෝම ගැහෙනවා 
මන්
සොඳුරු සිත
(වත්සලා)

3 ප්‍රතිචාර:

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...