..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, March 14, 2017

කලකින් ඇමතූ ඔහුට - Calling him, at long last

කලකින් ඇමතූ ඔහුට 
Calling him, at long last



වැහි බිදු වැටෙන විට 
බිම යට මුල් වලට
යළි පණ එන්නේ 
වවමින් තණ පත් උඩට
කලෙකින් නුඹේ කටහඬ
ඇසෙනා මට ද
හිත හිරි ඇරී මුහුණද
සුපිපෙයි යසට
- වත්සලා - 


Calling him, at long last 

When raindrops fall
At the roots on the ground
Reborn, rejuvenated 
Blades of grass reach to the skies
Hearing your voice at long last
My heart too
Awakens from slumber
My face too blooms in pleasure

-T.B. Singalaxana- 

මගේ කවි (වගේ ඒවට ) ඉංග්‍රීසි පාට ගාන T.B. Singalaxana මහත්මයාට හද පිරි ස්තූතිය.

6 ප්‍රතිචාර:

Duminda Abeysekara said...

පොකුරු වැස්සෙ බිංදු බිංදු
මුකුළු සිනා රැන්දු රැන්දු
කැකුළු හඬින් සිංදු සිංදු
සිකුරු ලැබූ ලන්දු ලන්දු.......

ජයවේවා!!!

කඩයිමේ ධනුවා said...

lassanai... jaya!!

කල්‍යාණ මිත්‍ර said...

පින්නට තෙමෙන සිතුවිළි!

Rasika Gunawardana said...

වාව්

Aruna Perera said...

ලස්සනයි. පාට ගාන කෙනාත් නියමයි.

sumudu chamikara said...

නියමයි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...