..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, November 30, 2016

ප්‍රේමය හරිම මනරම්


ප්‍රේමය හරිම මනරම්




මටත් මා නැති කළ

නුඹ මට කවර නම් පල
ඇතොත් මතකයෙ ඉස්සර
කොනිති ගසලා ඉවත් කළ මැන
වෙතත් මට සරදම්
නුඹ සුවඳ මට හැමකල් 
රිදුම් දෙන්නැති හිත්
වලට ප්‍රේමය හරිම මනරම්

“ ඔහු හමුවුනොතින් , මා ඔහු මතක් කළ බැව් ඔහුට කියන්න.  “

- සොඳුරු සිත -

If I die Tell Him I Loved Him 

5 comments:

  1. ඔබ එසේ මට කියද්දී... මා කෙසේ කියන්නද? මා ඔබට ආදරය කරන බව.... ඔබ ඔහුට ආදරය කරද්දී

    ReplyDelete
  2. සිතින් සිතට මල් ලියකම්
    නෙතින් නෙතට රස ගෙත්තම්
    නුඹෙන් ඔහුට දෙනු පෙම්දම්
    දිනෙන් දිනට පෙම මනරම්..........

    ජයවේවා!!!

    ReplyDelete
  3. මේ කොමෙන්ට් එකට ස්තුතියි. අයි දැක්කේ. ලංකාවට ගිහින් ආවේ ඊයේ.
    //අජිත් ලා
    -------------
    ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ අජිත් ල ඉන්නවා. සින්දු කියන කොණ්ඩෙ වවපු අජිත් වෙනස්ම ආරෙක අජිත් කෙනෙක් , කඳුළු ගෑස් වතුර විදින අස්සෙ පින්තූර ගන්න යන අජිත් ඊටත් ගොඩාක් වෙනස් කෙනෙක්. , අපේ කණට නිවනක් නොදෙන බස් අජිත් තවත් ආකාරෙක අජිත් කෙනෙක්. ඒ දහසක් අජිත්ල අතරේ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ අජිත්ලා තුන්දෙනෙක් ඉන්නවා ඉන්නවා.
    * බ්ලොග් අජිත් හෙවත් පැරා Ajith Perakum Jayasinghe - මගෙ ලොක්කයියා වාගේ තමා
    * අනිත් කෙනත් බ්ලොග් ලෝකෙටම පායපු කෙනෙක් තමා...ඒ තමා Ajith Dharmakeerthi වැඩි හැදුනුම්කමක් නැති යාළුවෙක්
    * අනිත් කෙනා තමා මුළු රටක්ම දන්න Ajith P Perera ගරු ඇමතිතුමා. මම ඔහුගේ දේශපාලනය ගැන හරියටම කියන්න දන්නෙ නැත්තෙ මගේ දේශාපලනයට තියන උනන්දුව මදි නිසා වෙන්නැති. හැබැයි ...මගේ යාළු ලිස්ට් එකේ ඉන්න , මා එක්ක කතා බහ කරල තියන එකම දේශපාලනඥ විද්වතෙක් කීවොත් හරි...අද එතුමගේ උපන් දිනේ.....
    දේශපාලන මතිමතාන්තර මොනා උනත් මගේ ෆේස් බුක් යාළුවන් අතර ඉන්න එකම නිරහංකාර දේශපාලඥයට “සුබම සුබ උපන් දිනයක් “ පතනෙක වරදක් නෙමේ නේ ද?
    “ සුබ උපන් දිනයක් වේවා “//

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...