..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, October 16, 2016

නුඹේ සෙනෙහස

නුඹේ සෙනෙහස



නුඹ ට මිසක අන් කවරෙක්
වෙත සෙනෙහසපා න
සැම විටදි නුඹේ රුවම
මැවේවි මසිත ගාව
ජීවිතයේ අත් වැල වෙන්නට
බැරි නුඹ පෑව
සෙනෙහස ඇයි මේ තරමට
මිහිරි මසිත තාම


තාමත් ආදරෙයි
මම
- වත්සලා -

6 ප්‍රතිචාර:

Duminda Abeysekara said...

කාත් කවුරුවත් නැති මට හැමදා මේ ලෙසම
ආත්මයෙන් අරන් ආව ප්‍රේමය දුන් නුඹම
දෑත් වලින් තුරුළු කරන් ඉන්නට බැරි දුකම
මාත් සමග ආත්මයම දැවි දැවි යයි තවම........

ජයවේවා!!!

Dinesh said...

අනේ මන්දා ඉතින්, කුමක් කියන්නද කියලා.

Mithila Fernando said...

නියමයි

රෝමාන්තික රස්තියාදුකාරයා said...

හ්ම්ම්ම්

Dushan Hasanka said...
This comment has been removed by the author.
Ajith Dharma said...

//ජීවිතයේ අත් වැල වෙන්නට
බැරි නුඹ පෑව
සෙනෙහස ඇයි මේ තරමට
මිහිරි මසිත තාම// මේ පද ටිකට ගොඩක් කැමතියි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...