..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, September 18, 2016

යමු ද ගමනක්

යමු ද ගමනක්



එනව ද මාත් එක්ක පොඩි ගමනක් යන්න

බයික් මොටෝ එකෙ නැගල දුර ගමකට යන්න

රෑ වෙන්නට කලින් ගෙදර ගෙනවිත් ඇරලන්න

පුලුවන් නම් මම එන්නම් එක පයින්ම ඔන්න

බයික් මොටෝ පිටි පස්සෙන් ඔබ ඉදගෙන යන්න

ගමන පුරා වෙහෙස යන්න මා හා හිනහෙන්න

පැණි හිත මගෙ මල් පිපෙන්න තනියට ළඟ ඉන්න

මගෙ ගමන යන්න ඉතින් ඔයත් එකතු වෙන්න

2 ප්‍රතිචාර:

නිම්නයක තනි වී හීන දකින්නී. said...

යමු යමු, හැබැයි මට ගෙදර එන්න ඕන තප්පරයක් පරක්කු වෙන්නේ නැතුව, හරි ද...

වැසි දැරිය - The Rain Girl said...

පැණි හිත මගෙ මල් පිපෙන්න...

සුන්දර ම වචන..!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...