..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, September 6, 2016

කණ නොකපා කොණ්ඩෙ කපා ගමු ද

කණ නොකැපෙන්න කොණ්ඩය කපාගමු ද 

මුලින්ම මම කියන්න කැමති මම මේ කියන්න යන දේහි තාක්ශණය සරලව පැහැදිලි කරල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් සාදරයෙන් පිළිගන්නවා කියලා.

ඊළඟට ඔයාල කරන්න ඕනි දේ තමා , මේ පහත තියන  විඩියෝව අහන එක. ස්මාර්ට් ෆෝන් තියන අය වගේම පරිගණකයෙන් ලොග් වෙලා ඉන්න අයත් මේ විඩියෝව අහන්න නම් ඔයාලගේ ඉයර් ෆෝන් භාවිතා කරන්නම ඕනි. ඒ වගේම ඇස් දෙකත් වහගන්න ඕනි. ( නෑ ..නෑ...අනේ මේක සිංහල හෝ වෙනත් භාෂාවක සින්දුවක් නෙමේ . මේ මම කියන විදිහට නැතිව ඇහුවොත් මේකෙ තියන තාක්ශණයටත් වඩා මේ අත්දැකීමේ රසය විඳින්න බැරි වෙනවා )

එහෙනම් ඉතින් දැන් රස විදින්න..... 

ආහ්....තව ඩිංගිත්තෙන් කියන්න අමතක වෙනවා. මේක අහන්න කලින් මතක ඇතිව “වම් “ කණට තියන ඉයර් ෆෝන් එක වම් කණටත් දකුණු කණට තියෙනක දකුණු කණටත් භාවිතා කරන්න අමතක කරන්නෙපා....හරිද 

කණ කපා නොගෙන කොණ්ඩෙත්  නොමිලෙම කපා ගන්න.


4 comments:

  1. ඒකනම් මල් හතයි මැඩම්..තෑන්ක් යූ සෝ මච්..

    ඒ එක්කම යූ ටියුබ් එකේ තියනව වහිනව, අහස් ගොරෝනව, කුරුල්ලො කෑ ගහනව වීඩියෝ මහ ගොඩක්...:)

    ReplyDelete
  2. දැන් හොයපන්කෝ ඉයර් ෆෝන් එකක්.. සක්..

    ReplyDelete
  3. මේක 2008 ඉඳල මාලඟ තියෙනව. 3D ඕඩියෝ.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...