..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, May 3, 2016

තනි කවියක්

තනි කවියක්



හිමින් හඬන හිත හදන්න “


“ උරහිස හිස සතපවන්න “


“ බරින් පිරුණු මගේ හිසේ “


“ ගැට පිරිච්චි කෙස් ලෙහන්න“


“ අඬන්නෙපා නොම කියන්න“


“ අඬන්න මට ඉඩ හරින්න“


“ කවුරු නැතත් මං ඉන්නවා “


“ හීන් සැරෙන් මට කියන්න 




මම


වත්සලා

12 comments:

  1. තනි නොතනිය
    මග අරින්න
    කවුරු නැතත් මං ඉන්නවා
    හීන් සැරෙන් මට කියන්න

    ReplyDelete
  2. ගිලිහී ගිය ආදරයක් ගැනද මන්දා?

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්...
    ආදරේට ලියන කවි, ආදරේට ලියවෙන කවි

    ReplyDelete
  4. අගෙයි.. ඒත් 'අඩන්නෙපා නොම කියන්න' කියන තැන 'නොම කියන්න' කියුවම කාව්‍ය රසය නැති වෙනවා.. මේ කතාවම මෙහෙම ලියපු කීප දෙනෙකුටම මම කියලා තියෙනවා.. ඔබේ කවියේ එතන 'අඩන්නෙපා නොකිය ඉන්න' වගේ වුනා නම් රසය නොබිඳී තියා ගන්න තිබ්බ..

    කවුරු නැතත් මම ඉන්නවා.. හින් සැරෙන් මට කියන්න.. මමත් අහන්න ආසම කතාවක්.. :)

    ReplyDelete
  5. යා..... හිහි
    ලස්සන කවියක්

    ReplyDelete
  6. කවියට තනි වෙන්න දෙන්න හොඳ නෑ හිටං

    ReplyDelete
  7. කවුරු නැතත් මං ඉන්නවා
    ඇතිවෙන තුරු ඔබ හඬන්න....

    ReplyDelete
  8. අඬනකොට ලඟ ඉන්නෙ කෙනෙකුට වඩා වටින්නෙ අඬන්ඩ ඉඩ තියන්නෙ නැති කෙනෙක්......

    But may be he is the problem rather than the solution …..:)

    ReplyDelete
  9. ආදරේ හිතෙන කවියක්...

    ReplyDelete
  10. ,කවුරු නැතත් මම ඉන්නවා හීන් සැරේ මට කියන්න, මං කැමතිම පද දෙක

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...