..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, December 11, 2015

හම්බවුනා

-හම්බවුනා -


 
මහ දවාලේ ඉර කපාන
අහස පුරා හොයලා...
රෑ උනාම තරු අස්සේ
හඳ පස්සෙත් හොයලා
පොළව පුරා වැලි කැටයක්
ගානේමත් හොයලා
අන්තිමටම හම්බ වුනේ
සිත අස්සෙම ඉදලා


එයා 
හොයා ගත්තු
මම

-වත්සලා-

5 comments:

  1. එහෙම හරි හම්බුන එක මදැයි ඉතින්.

    ReplyDelete
  2. හා මෙන්න මෙයාට හම්බවෙලා...

    ReplyDelete
  3. කොහොම කිව්වත් මේවා බුද්ධභාෂිත......

    ReplyDelete
  4. Oneday someone will walk into your life,
    And make you see why it never worked out with anyone else,
    And walk out again making you realize,
    Why it would never ever workout with anyone at all.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...