..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, October 23, 2015

- අමතන්න -

අමතන්න





අමතන්න
කට හඩ ඇසීමේ ආසාවෙන් පෙළෙන්නෙමි..............

අමතන්න
සියලු දේ අමතක කර සැනසීමෙන් රැදෙන්නෙමී

අමතන්න
රුව සිතට නඟා ගැනීමේ වෑයමින් මිදෙන්නෙමි

අමතන්න
හුස්ම ගැනීමේ හඬ හදවතින් දරාගනිමින් සිටින්නෙමී


අමතන්න
පාළුවෙන් සිටීමේ වේදනාවෙන් මිදෙන්නෙමි............




එකමෙක කෝල් එකක් එනකම් 
බලන් සිටින
මම
-සොඳුරු සිත - (වත්සලා)

11 comments:

  1. බලාගෙන ඉන්න කෝල් එක ඉක්මනටම එන්න කියල ප්‍රාර්තනා කරනවා.
    සොඳුරු සිතට ජය!

    ReplyDelete
  2. Welcome to my world wathsala.. (Or may be welcome me to your world..). Best of luck to both of us. Cheers..

    ReplyDelete
  3. Welcome to my world wathsala.. (Or may be welcome me to your world..). Best of luck to both of us. Cheers..

    ReplyDelete
  4. පිළිතුරු අපේක්ෂාවෙන් බලා සිටිමි... තිලකේගේ කහ පාට ආදරය මතක් උනි..

    ReplyDelete
  5. කෝල් එක ආවොතින් මේ වගේ වා ආයෙ නොලියවිය හැකි වුවත් ඔය කියල ඇමතුම ඉක්මණින් පැමිණේවා

    ReplyDelete
  6. ලස්සනයි......... ඉවසන් බලන් ඉන්න ඉක්මනටම එයි.................

    ReplyDelete
  7. පිටසක්වලින් කෝල් එකක් ආවොත් මොකද කරන්නේ?

    ReplyDelete
  8. මාත් බලන් හිටිය
    ගොඩක් ඉගෙනගත්ත වගේම
    බයවුනා

    ReplyDelete
  9. කෝල් එක අද හෙටම එන්න කියල ප්‍රාර්ථනා කරනවා ඉතින්..

    ReplyDelete
  10. අයියෝ...

    කවුද කෝල් කරන්න ඉන්නේ....

    ReplyDelete
  11. බලාපොරොත්තුව
    අපව ජීවත්කරන
    බලාපොරොත්තුව
    නැති කර නොගත යුතුම දෙය!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...