..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, May 23, 2015

රිදුම


ස්ක්‍රීන්නෙක 
 
බොඳවෙලා 
බොඳවෙලා ගිහින් 
 
අන්තිමේ දී 
 
කම්මුල දිගේ 
 
රස්නෙට
 පහළට 
පහළටම ඇවිත් 
 
වැටුණා 
 
කීබෝඩ් එකට 





5 ප්‍රතිචාර:

රසිකොලොජිස්ට් - Rasikologist said...

සුරංගීට දුක හිතුණා?

දුමී said...

හුටා, කීබෝඩ් එකට රේන් කෝට් එකක් දාගන්න වෙයි....!

මල්කොබා From පොල්වත්තෙ ගෙදර said...

කොම්පිතරේ එක දිගට දිහා බලන් හිටියම ඔහොම වෙනවා.. .

Kenji @ මැලේ said...

ම්ම්ම්ම්.......ඔය පින්තුරය අදයි ලැබුනේ..........
ගුරුතුමියට,,,,,,,,,

amila chathuranga said...

ලක්ෂණ කදුලු කැටයක්..ඒක කදිමයි..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...