..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, February 11, 2014

මගේ තරුවට

 මගේ තරුවට 





තරු වලට පුන් සඳට

සම කරන් නුඹ

කවි ලිවුවා හැම රෑම

තනි නොවී මං


තරු උනත් හඳ උනත්

මෙය දන්නෙ නෑ

නුඹෙ ආදරේ තවත්

උහුලන්න බෑ

7 comments:

  1. එයාගේ ආදරේ එච්චරටම බරයිද? :)

    ReplyDelete
  2. තරු වැටෙන බව කඩා වැටෙන බව මතක තියාගන්න. අන්න ඒ වෙලාවට අල්ලගන්න

    ReplyDelete
  3. හද, තරු වලට ආදරේ තේරෙන්නේ නැතුව ඇති

    ReplyDelete
  4. ආදරේට තුරුත් හදත් උපමා වෙනවා ඒත්.... ආදරේ හා වෛරය කෙස් ගහෙන් වෙන් වෙනවා...

    ReplyDelete
  5. උහුලන්න බැරි වුනත් ඒ වගේ ආදරයක් ලැබීමම වටිනවානේ..

    ReplyDelete
  6. අල්ලලා දාන්න
    උහුලන්න බැරි
    ආදර සංගෙදිය
    කෙසේ දැනගන්ද
    හඳ තරු
    නැහැ නේව
    අඳුරේ
    පෙනෙන්නේ
    ඔබව.........!!!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...