..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, January 25, 2014

“ ගාල්ලේ දවසක් “


“ ගාල්ලේ දවසක් “



මේ මම

මේ මම දැකපු ගාල්ලෙන් ටිකක්...........................













සොඳුරුගෙ රිදුනු සිත සුවපත් කරාට ගාලු කොටුවට ගොඩක් පිං 


කවුරුත් නාසන ගීතය මාගේ

ඝන කළුවර ද හඬයි හොර රහසේ

කිසි‍වෙකු නොදැකපු බිඳුනු තතක් සේ

හඬ නොනැඟේ මා ගයනා ගීතේ

හඬ නොනැඟේ ..............

16 ප්‍රතිචාර:

තුශානි said...

හරිම ලස්සන පින්තූර ටිකක් ...

chaminda wickramasinghe said...

ලස්සන පින්තුර ටික.

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) said...

කකාට ප්‍රණාමය

Black Puma said...

අමුතු විදියේ කෝණ වලින් අරගෙන තියන පින්තූර ටිකක්

Naleen Dilruksha said...

පබැඳුමට සේම ජායාරූපකරණයටත් එක සේ සමතෙක් නේ ඔබ. ඔය සේයා රෑ ගනිමින් ඔබ ඇවිද ගිය පාරේම තමා රත්න ශ්‍රී විජේසිංහයන් වාසය කළේ. එහෙත් බිරියගේ මරණින් පසු වෙනත් තැනකට ගියා කියා ආරංචියි. ඔහු හා විනාඩි ගණනක් දොඩමළු වූයේ නම් රිදුනු සිතක් පහන් වනවා නොඅනුමානයි.

Damith Gunawaredane said...

කොටුව ඇතුලෙන් ලස්සන සින් ටිකක් ලැබිල නේ.හොද ඇහැක්

වර්ෂා ( Rain_Girl ) said...

දැන් රත්න ශ්‍රී විජේසිංහයන් ඉන්නේ ගිංතොට.. කැමරා ඇහැත් කවියත් වෙනදා වගේම සොඳුරු සිතටම අනන්‍ය විදියෙ වෙනස් එව්වා!!!!

Maathalan - Priyantha Hewage said...

Elasssssssss........

amila chathuranga said...

මාත් ගාලු ගිහින් තියෙනවා..කොටුව තව කාලයක් ගිහින් කඩං වැටෙයි වගේ නේද?
දැනුත් පරණ වෙලා..

ඉන්දික උපශාන්ත said...

ඔකොම හොඳයි ඒත් මේ හැමදාම අගට දාන දුසීන් එකතමා අවුඅල? මූයි අර බූරු බබයි දෙන්නම එකයි.

Dinesh said...

කොළඹට ඇවිලා එතනින් රට පැන්නට මොකද අපිත් ගාල්ලේ කොල්ලෝ තමයි සොඳුරු අක්කේ..

දේශක යා said...

නියමයි...

අඟහරුවා. said...

සොඳුරු අක්ක නම් ගාලු ගිහින් වගේ.. මට තාමත් ඔය පැත්තට එන්න බැරි උනා නේ.. රත්මලානෙන් එහාට ඇවිල්ලම නෑ.. යන්න ඕනේ දවසක..

මධුරංග said...

දවසක රේල්ලුවේ ගාල්ලේ යන්ඩ ඕන...

ගාලු කොටුව ගල් බැම්මේ
ඈත පෙනෙන ක්ෂිතිජ ඉමේ
පාට සරුංගලයක හැඩ බලාන ඉන්න
පාලු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න !

Henry Blogwalker said...

ඔයාගේ ෆෝටෝ එක ගත්තේ කවුද එතකොට?

ධනා said...

ලස්සන ෆොටෝස් ටික.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...