..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, January 16, 2014

මගෙ ආදර.....

මගෙ ආදර 


මං දන්නවා
මගේ ඉඩමේ
කොහේ හරි ඇති

අඩියක් අඩියක් ගානේ
සුන්දර බලාපොරොත්තුව

හමුවන්න නුඹ ව

මරණයත් සමඟින්ම
සමුගන්න තෙක් ම

නුඹ මගේ ආදර
“බිම් බෝම්බේ “


11 comments:

  1. හි හි...))) මේක සංකේතයක් විදිහටත් කියවන්න පුළුවන් නේ ද?

    ReplyDelete
  2. සෑහෙන්න භයානකයි නේ..

    ReplyDelete
  3. එහෙනම් ජොනී බට්ටෝ ගැනත් සිංහල කවි ලියවුනා ඈ?

    ReplyDelete
  4. බිම්බෝම්බෙ පාගන්නේ කව්ද///

    ReplyDelete
  5. බිම් බෝම්බ කවිත් ලස්සනයි !

    ReplyDelete
  6. මායිම් ගම්මානෙකද ඉන්නෙ..?

    ReplyDelete
  7. සොඳුරු අක්කා ඒ පාර ගමවත් මාරු කරාද?
    බිම් බෝම්බයකට පෙම් බැඳ... :)

    ReplyDelete
  8. දන්නවය වත්?....බට්ටෙක් පෑගුණාට පුපුරන්නෙ නෑ...පාගල කකුල ඉස්සුවමයි පුපුරන්නෙ..බට්ටා පාගගෙනම හැමදාම ඉන්න ඇහැක්නම් කිසිම අවුලක් නෑ...:)

    ReplyDelete
  9. හරියටම හරි උපහැරනෙ.බොම්බයක්ම තමා

    ReplyDelete
  10. බිම් බෝම්බ..........තාම අයින් කරලා ඉවර නැද්ද අප්පා....

    ReplyDelete
  11. පරිස්සමින් අඩිය තියන්න එහෙනම්...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...