..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, November 8, 2013

෴ පළිගැහීම ෴

පළිගැහීම

-----------

හිටියා ඇති

හිස නමන්

සියලු කරදර දරන්...

හිතක් තියේ මටත්

ළං වෙන්නට ආස

සිප ගන්නට ආස

ගහනවා පළි

තොලොංචි වෙන්න

මට නැති නම්

නුඹටත් නැති වෙන්න

පළිගහනවා

හැබැයි

අද නෙමේ හෙට

අද මම හරි බිසී
 
අද බිසී 
මම
සොසී

14 ප්‍රතිචාර:

Anonymous said...

අයියෝ බාලගිරි....

දේශක යා said...

මාර ගති
මේ කවිනම්
සොසී

රන්දු said...

අනේ අනිච්චං.....පළිගන්නවත් වෙලාවක් නැති බිසී.........................

ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) said...

පලිගන්න නම් වෙලාවක් නැති එක හොඳයි.

Anonymous said...

Sonduru sithak
Paliganna thathak???????
Mage adahasa nam aadaredi kochchara ridunath wedana vindth gaaniyekta paliganna ba kiyana ekai. Mokada paliganna hithagena karana deawal godak welawata piriminta danenne na. Anika aa dewal walin aa ayata ridenakota ridenneth gahanu kenagema hitha. Anthimata baluwama pali aran thiyenne thamangenmai. Welawakata aaka maha karumayak!!!!!!!

Maathalan - Priyantha Hewage said...

මෙහෙම එකක් සොසී ලීවද කියලා හිතන්නත් අමාරුයි.. පට්ටෙ හොඳ එක..

මක්කා උනත් ආතල් එකේ ඉන්න ඕන.

Chathuranga Priyashad said...

පලි ගැනීමක් සොදුරු සිතට ගැලපෙන් නෑ. ඒ නිසා බිසී උන එක හොදා.

දිලිනි said...

මේකෙන් අදහස් වෙලා තියෙන්නේ කොච්චර උත්සහ කළත් ඒ දේ කරන්න බැරි එක නේද සොඳුරු?

Dinesh said...

පලිගහන්නත් බලාගිරි වගේ මට පේන්නේ..

Black Puma said...

මෙච්චරටම දරුණු වෙලා ද ඒ පාර

Loku John said...
This comment has been removed by the author.
Loku John said...

අම්මෝ !

arugeadaviya said...

නිවාඩුවක් දාලා හරි වැඩේට බැස්සනම් නේද හොඳ?

Asanka Rubasinghe said...

පළිගන්න තරම්, සැහසිද ඔය සිත ඔතරම්.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...