..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, July 22, 2013

සඳ යහනට

සඳ යහනට 



හෙට මෝරන හඳ අද අහසට වැද

රහසින් මුමුණනවා
තිර රෙදි අතරින් හිමිහිට යහනට
සඳ දිය උතුරනවා
සඳ දිය පිනි මත සැතපෙන කළ මට
නුඹ ගැන සිහිවෙනවා
සඳ ඇත තනිවට නුඹ නැතිවත් මට
පෙම් මල් පූදිනවා 


feeling පිස්සු
at විත් අවුට් යූ.

3 ප්‍රතිචාර:

senkolaya diyawannawe said...

බොහෝවිට සඳ තමා තනියට

දිලිනි said...

සඳ ලංකාවට පුරසඳ පායන සඳ ලොප් සඳ උගන්වන සඳදෙස් මැතිඳු සඳ....කවිය ලස්සණ යි :-)

Dayal Bathee said...

ගැහැනියකගේ ආදරය
ඔහුට ගැලවෙන්නට බැරි ආදරය
ඔහු හැර දා ගියේ
උහුලන්නට බැරි ආදරය නිසාද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...