..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, April 15, 2013

මැක්කයි මායි

මැක්කයි මායි





“ මං බව්වෙක්..........

සොඳුරුලගෙ වත්තේ පිටිපස්සට මාව කණෙන් අරන් ගෙනත් දාද්දි ,මයෙ අම්මත් කෙදිරි ගගා මයෙ පස්සෙන්ම ආවා මට මතකයි.

එදා ඉදල අම්මයි මායි ජීවත් වුනේ සොඳුරුලයෙ වත්ත පිටිපස්සේ තේ පඳුරු අස්සේ. කවුරු හරි ඈතින් එනකොටම අම්මා මට සංඥාවක් දෙනව.මම තේ පඳුරු අස්සට දුවල හැඟෙනවා.

ඒත් ඊයේ අම්මා මට කීවා...

දැන් මං ලොකුලු.

හැංඟිලා හිටිය ඇති ලු.

මම බල්ලෙක්ලු.

මිනිස්සු නපුරුයි ලු.

සැරට ඉන්නලු........

ඒ උනාට සොඳුරු නම් හරි හොඳයි.මට අද කිරිබතුත් ගෙනත් දුන්නා..
 
.ඒත්...........මිනිස්සුන්ට මං බයයි.....“

තව ටික දවසක් මේ තේ පඳුරු අස්සෙම මම ඉන්නවා..........










පින්තූරය ගත්තෙ - මම

ලීවේ - මම

ඒ මම තමයි


සොඳුරු සිත


වත්සලා

13 comments:

  1. Suba Aluth Awruddak!
    Ape gewal gaawatath parana awrudu dawase balu pataw 2nek genath daala mokedda ekek maha raa galanna wahina wasse :-(

    ReplyDelete
  2. බව්වන්ට ආදරේ ගැහැණු ළමයෙක් නම් හොඳ හදවතක් තිබිය යුතුයි....

    සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  3. කෝ එතකොට මැක්කා????

    ලැබුවාවූ අලුත් අවුරුද්ද සුභම සුභ එකක් වේවා!!!!

    ReplyDelete
  4. වත්සලා අක්කා ඔයාට කියල තියෙන්නේ ඇත්ත දෙයක්...

    ReplyDelete
  5. ලස්සණ බව්වෙක්. වත් අක්කට පුළුවන්නේ හදා ගන්න. මොනවා වුණත් ලස්සණ සිතුවිල්ලක්. :)

    ReplyDelete
  6. මරු කතාවක්! මිනිස්සුන්ට හිතන්න දෙයක්!

    ReplyDelete
  7. පොඩි බලු පැටියෙක්ට හිතෙන විදියත් හරි පුදුමයි අක්කේ

    ReplyDelete
  8. හරි ලස්සන බලු පැටියෙක්

    ReplyDelete
  9. හරි ලස්සනයි, අපේ ගෙදරට හැමදාම එන එක බැල්ලියෙක් ඉන්නවා පැටවූ දාපු. එක වේලක් අපේ ගෙදරි කාලා යනවා. දැන් ටික දිනක් ඉඳලා එයාගේ පැටවූ හතර දෙනාත් එක්කගෙන එනවා කෑම වෙල කාලා යන්න.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ඇත්ත කතාව.... මේ පැත්තේ ඇවිත් යන්න.
    http://kurutugegeepotha.blogspot.com/

    ReplyDelete
  12. කෙටි සටහනක් වුනත් හිතන්න දේවල් බොහොමයි.. සතෙක් වුනත් අහංසකයි...

    ReplyDelete
  13. පොඩි කතාවක් එවුනාට ලොකු දෙයක් කියලා තියෙනවා

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...