..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, March 8, 2013

පාළුයි.........

පාළුයි




මෙච්චර ලොකු තැනක
කොච්චර කට්ටිය හිටියත්
අච්චර පුංචි හිතේ පාළුව
මකන්න බැහැ රත්තරනේ.................

ඔච්චර දුර ඉදගෙනත්
මෙච්චර දුක් දෙන්නේ
කොච්චර ආදරේ ද කියලා
පෙන්වන්න ද රත්තරනේ........................


මහ බොළඳයි නෙහ්.................


කවිය වගේම පින්තූරයත් මගේ


පාළුවෙන් ලීව
මම
සොසී

11 ප්‍රතිචාර:

Dasun Madusanka said...

සෝයි අප්පා...මටත් හිතේ මේකම කියන්න...

Gimhani said...

කවියේ අදහස ලස්සනයි සොසී . මහ සෙනගක් මැද උනත් ආදරේ කරන සිත අපි ලඟ නැත්නම් ඒ පාලුව නැති කරන්න කාටවත්ම බෑ .

amila chathuranga said...

ආදරේ කිලෝ ගනන් බර වැඩිවෙන කොට අපිට ජීවිතේ නිදහසේ පියාඹලා යන්න තියෙන හැකියාව එන්න එන්න අඩුවෙනවා...බොහොම සැහැල්ලු වටිනා කාර්යක්ෂම ආදරයක් බොළඳ ආදර කිලෝ ගානකට වඩා වටිනවා..

අඩවි රජ said...

එල... සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

rnagi kella said...

ලස්සනයි

හිතුවක්කාරි said...

හරිම ලස්සනයි අක්කේ!! ආදරේ බොළදයි තමා..

Fathima Reeza said...

ගැඹුරු දුක සරලව ප්‍රකාශ කළා, ලස්සන කෙටි කවියකින්..

දේශක යා said...

මං එන්නෙයි.... පොටෝ ගන්න... සොසී කවි ලියන්න.. හෙහ්.. පාලුව යාවි මැකිලා... හික්... (අස්සීල අදහසක් නොවේ) සිලාවට...

දයානන්ද රත්නායක said...

බට්ටිච්චා අදුරට වෙලා එහෙම හිතනවා ඇති. කාත් කවුරුවත් නැති හුදකලා අදුරේ හෙටත් උදෑසන ඉර පායන විට උනුසම් පියාපතක් ලැබේවි කියලා

අඟහරුවා. said...

Ko bola mama methana liyapu commentuwa????

Nirmala Madushani said...

අපේ සමහර ගීත රචකයෝත් ගී ලියුවේ පාළුව මකා ගන්න කියනවානේ....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...