..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, March 12, 2013

පාට කූරු

පාට කූරු





“ මූණෙ ගාණ ලස්සනම පාට ඉවරෙලා “

“ ඔයා ආසම පාට “
“ මම ගෑවම ලස්සනම පාට “

“ අනේ . . . . . . “

“ කිසිම කඩේක ගන්නත් නෑ . . . “
“ ඔයා ළඟම විතරයි ඒ පාට තියෙන්නේ “
“ අනේ . . . . . .“

“ ඒ පාටත් අරන් , ඉක්මනින්ම මාව බලන්න එනවැයි “
“ ඒ පාට නැතිව මගෙ මූණම මැලවිලා වගෙයි “
“ ඔය අත් දෙකේ ඒ පාට තවරන් ඇවිත් “
“ මගෙ මූණටත්. . . . “
“ ඔය තොල් දෙකේ තියෙන තද පාටින් , මගේ නලලටත් “
“ පෙම් පාට “

“ අරන් එන්න. . . . . ඉක්මනින්. . . . “




මූණට පාටයි ,ඇඟට සුවඳයි අරන් එනකම් බලා ඉන්න
මම
සොඳුරු



7 ප්‍රතිචාර:

නාඩියා නාඩිරත්න said...

කොහේ ගිහින්ද එයා?ඔය එනකම් මගබලන් ඉන්න එයා???

හිතුවක්කාරි said...

"ඒ පාට නැතිව මගේ මූණම මැලවිලා වගේ" :)

ලස්සන අදහස අක්කි!!

අඩවි රජ said...

අනේ වැහැපන්.... පාටයි සුවදයි හේදිලාම යන්න ^_^

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

අඟහරුවා. said...

Pentium 2000 pastel 1k aran ennam e paata hadaagannawada akka? :-)

YASITH (dot) NET said...

ඒකනේ... ඔය එක එක විකාර පාට ගාන්නෙ අපරාදෙනේ.........

චමිල said...

ඔය කියන්නෙ දම් පාට ගැන නේද? මට නන් පෙම් පාට දම් පාටයි :)

Yasiru Udana said...

නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න අපේ වෙබ් අඩවියට http://www.sinhapedia.com/

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...