..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, February 7, 2013

සිනා මලක්

කඳුළු බින්දු ගමනක් ගිහින්




සිනා මලක් සුළඟ දිගේ පාර හොයා ගෙන
ඇවිත් නතර වෙලා මෙහේ මිදුල කොනේ සිට
අනේ එන්න නතර වෙන්න මගෙ ළඟ ටිහකට
කඳුළු බින්දු දුර ගමනක් ගොස් ටික දිනකට

4 ප්‍රතිචාර:

YASITH (dot) NET said...

ටික දිනකට නෙවෙයි, පුළුවන් නම් නොඑන්නම දුර ඈතකට ඔය කඳුළු බිංදු ටික යවන්න...
සංතෝසයි ඈ...

Naleen Dilruksha said...

කඳුළ යළි නොම ඒවා.....

Blue Lotus said...

How do you compose those poems? Very unconventional and beautiful.

වර්ෂා ( Rain_Girl ) said...


සිනා මල් පරවන විට
නැගෙයි කම්මුල්වල තෙත
.
.
.
ඒ තෙත සිදී යන විට
යළි නැගෙනු ඇත
පෙර ලෙසම
සිනා මල් මුව අග

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...