..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, January 26, 2013

නුඹයි මගේ මල


නුඹයි මගේ මල




Taken by Me.
Canon 1100D
55-300 mm
@ Katharagama 


මල:-


ලස්සන මල් ළඟ ටැග් ගැහෙනා හිත

බැහැ මට හිමිකර ගන්නන..........

ලස්සන මල් වල කටු ඇනෙනා දින

මා ගාවට ඔබ එන්නනන.......




සමණළයා:-


මල් වල ලස්සන පාට පාට පෙති

ආසයි මට සිප ගන්නන........

ඒ ලෙස නොසිතනු නුඹයි මගේ මල

සැමදා මා ළඟ ඉන්නනනනනන



මල:-


ලස්සන මල් ළඟ ආදරේ සොයනා

සමණළයෝ අහගන්නනනන......

නුඹෙ ලස්සන දිලි පාට පාට තටු

මට අගයක් නැහැ දැන ගන්නනනන....



සමණළයා:-

දන්නව ළමයෝ ඔබේ සොඳුරු සිත

මා හට බැදි ආදරය යයයයය.......

මා සිත ආලය නුඹ හට දෙන්නේ

නුඹේ සොඳුරු සිත ගන්නනන....



සමණළයාගේ වතු සුද්ද මල

මම

෴ සොඳුරු සිත ෴

11 ප්‍රතිචාර:

හිරු කුමරු said...

පින්තූරෙනම් පට්ටයි..
මමත් හීන දකින්නේ ඔය වගේ කමරාවක් ගන්න...

Naleen Dilruksha said...

සමනළයා මල හා ළමයා..... ලස්සනයි සොදුරු

prasanna86k said...

ලස්සනයි අක්කේ...

යසිත්ගේ සිතුවිලි said...

මල පනිනවානේ... හයියූ... මටත් කැම් එකක් ගන්න ඕනා.. කීයක් විතර වෙයිද ඔය ජාතියෙ එකක් ?

අදහසත් ලස්සනයි.. ඊට වඩාඅ පින්තූරෙ නිමාණාත්මකයි

රූ.... said...

මලේ පාට පෙති
අතර සැඟවුනු කතාව
තුඩු අගින් සිඹි
සමනලයා දුටු
මම
ළමයා..

නාඩියා නාඩිරත්න said...

සුපිරි ඈ!!!!!!!

Gayan Kuruppu said...

ෆට්ට

Bindi said...

රතු පැහැ නෙක මල්
වලටම සිත ගිය
සමනලයෝ නුඹ ඇස නොගැටී

නුඹ වෙනුවෙන්
ඔබ ළඟම පිපි ඇති
සුදු මල ඔබ සෙනෙහස අයදී

Sanath Thusayahewa said...

පිනිතූරය පට්ටයි...

සංකල්පනාව තවත් පට්ටයි...!

ජය වේවා!

Ravi said...

පෝටොස් එක නම් බොල කියල වැඩක් නෑ..මාර ගති...කරලස් එහෙම අන්තිමයි. ඒ කිව්වෙ අන්තිම අපූරුයි….අර සනමලය..වූ නම් මාර ලස්සනයි…

ඒයි මේ..පොටෝ නෝනො...පෝටොස් පබිලිස් කොරනකොට කැමරාවෙ පැටිකිරියට අමතරව උඹ පොටෝ අල්ලන වෙලාවෙ ඇඳගෙන හිටියෙ මක්කද..එතනිං ගිහාම උදේට කෑවෙ මක්කද කියාලත් දාපං..එතකොටයි වැඩේ සම්පූර්ණ..හෙහ්, හෙහ්,...පොරොපෙසනල් කස්ටිය එහෙමයි වැඩ කොරන්නෙ..ඇහුණෙයි?

Taken by Me.
Canon 1100D
55-300 mm
@ Katharagama
In blue jeans and a white top
After consuming stringhoppers & pol sambol….

අඩේ...විහිළුවට හොඳය?....තරහ නෑ නෙවද?.....:) :)

Blue Lotus said...

Very artistic. You are talented both in poetry and photography.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...