..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, December 24, 2012

බඩගිනි ඇස් / Hungry Eyes

 බඩගිනි ඇස් ............



මගෙ ඇස් වලට බඩගිනියි. . . . . . 

මට ඔයැයිව අහුවුනොත් . . . .

ගිලිනව මයෙ ඇස් දෙකෙන්......

හපල රස කර කර ඉන්න වෙලාවක් නැහැ..... 


තේරුනැයි ඔහෙට .. 
 

 පරිස්සමින් ඉන්න හරිය............




බඩගිනි ඇස් වල

අයිතිකාරිය



මම


෴ සොඳුරු සිත ෴

15 comments:

  1. මයෙ ඇස් වලට බඩගිනියි..
    ගිලින්න ආස උනත්...
    මගේ නොවන නිසා..
    දැක දෙඇස් පුරවා ගන්නම්...


    //ඊළඟ කෑල්ල තවත් රසවත් හරිය....//

    හිහී.. අපේ දකුණේ භාෂාව මේ හරිය..

    ReplyDelete
  2. පේනවනේ කෙල්ලන්ගේ තරම... සොසි රැඩිකල් මාවතට පිවිසිලා වගේ.....

    ReplyDelete
  3. "කරකාර බඳින්නට නංගි,හිතයි මට කෝල සිතුම් එනවා
    අප්පච්චි ඉතින් ඉඩ දුන්නෝතින් අපි හද්ද මගුල් කනවා"

    ඒකත් ජයසිරි මංගලම්......!

    ReplyDelete
  4. Ahuwenne nam na
    Oya deneth piyan yata
    Hadune mechchara sodataa
    Hapalaa ahaka dannada memaa..

    Dan nam aththatama mage bada kaagahanawa.. :D

    ReplyDelete
  5. බස්වල යනකොට සිංදුවක් ඇහෙනවා..ඔය ඇස් අමතක වෙන්න නං මගේ ඇස් පියවෙන්නෙ වෙය ිකියලා...

    ReplyDelete
  6. ගිලිනවා කිව්වහම බයත් හිතුනා! එහෙනම් අපි ඈත් වෙලා ඉන්නම්!

    ReplyDelete
  7. බඩගින්නක් නම් නොදුටුවෙමි,
    ඒ ඇස් වල,

    පාලුවක්, තනිකමක්,
    සහ

    ඔක්කෝටමත් වැඩියෙන්,
    බලාපොරොත්තුවක්
    මිසක........

    ReplyDelete
  8. බඩගිනි වෙලා තියේනනේ දැක ගන්නට නොවද? ඒ බඩ ගින්න නම් අවුලක්ම නැ. ඇස් දෙක සතුටු වෙනවා මිසක හිරිහැරයක් නොවේ. මොනව උනත් අම්මෝ මම නම් ටිකක් දුරින් ඉන්නේ.

    ReplyDelete
  9. හික්ස්
    දිරෝ ගන්ඩ බැරි වෙයි
    හරිය?

    ReplyDelete
  10. ඔය කව්රු කවුරුත් ඇස් වලින්ම තමා ගොඩක් දේවල් කන්නේ අනේ ඔයා හරි.

    ReplyDelete
  11. අමුතුම කෑමක්...සැර වැඩි උනොත් දැවිල්ල හැදෙයි..පරිස්සමෙන්..:)

    ReplyDelete
  12. http://www.youtube.com/watch?v=WUxxTYFf-6E

    ReplyDelete
  13. කඳුළු පිරිච්ච ඇස් දෙකක් !

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...