..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, December 22, 2012

ආදර පනිට්ටුව

ආදර පනිට්ටුව


“ ඔයාගේ ඇස් වල ආදරේ උතුරන්න පිරිලා “

“ ඒ වෙලාවට ටක් ගාලා ,ඔයාගේ පනිට්ටුවෙන් ආදරය ටිකක් අරන් තියා ගන්න “

“ ඒ ඇයි .........?“

“ සමහර වෙලාවට , මගෙ ඇස් වේලෙනවා.... අඬන්නවත් කඳුළක් නැතිව. මම නපුරු වුනු ඒ වෙලාවට ,ඔයාට පුළුවන් අර ආදර පනිට්ටුවෙන් මගේ ඇස් පුරවන්න “
 
 

9 ප්‍රතිචාර:

යසිත්ගේ සිතුවිලි said...

හික්ස්..

යසිත්ගේ සිතුවිලි said...

ඔය පනිට්ටුව වෙන කෙනෙක් හොරකම් කරන් ගියොත් තමයි වැඩේ

Janaranga Wijaindu Dewasurendra said...

පනිට්ටුව හිල්වෙලාද කොහෙද වත් අක්කේ..පුරවලා තියාගන්න බැරිවෙලා...සුන්දර අදහසක්..ලස්සනයි

Naleen Dilruksha said...

මාත් ගෙදර එක්කෙනාට පනිට්ටුවක් අරන් දුන්නා මේක කියවලා

මාතලන් said...

මේ වගේ ඒවට නම් මම පස්ට ලයික්... ඔහේ දන්නවනේ.....

Ravi said...

මොකද්ද බං පනිට්ටුව කියන්නෙ? ඔය තියෙන එකට අපි නං කියන්නෙ බාල්දිය කියල....:) :)

ඉන්දික උපශාන්ත said...

There's a hole in the bucket, dear Liza

Chandi said...

මොනව කිවුවත් සුන්දරයි ආදරය වත්සලා.

රතී, said...

සුපිරි පබැඳුමක් නෙව....හිතුනෙම නැ මෙහෙම පනිට්ටුවක් ගැන...

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...