..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, November 27, 2012

තරු සහ ඔහු..................


෴ තරු සහ ඔහු ෴




තරු ඔක්කම ගණන් කරල ඉවර වුනා විතරයි
ආයෙත් නුඹ තරු අහුරක් විසික්කරේ ඇයි
ඒ තරුවම සොයා දෙන්න කියා කීවේ ඇයි

4 ප්‍රතිචාර:

Dinesh said...

බරපතල කේස් එකක්..

තොටියා said...

හෆ්ෆට සිලි.. දැම් කොහොමද ඒ තරුවම හොයන්නේ???

Naleen Dilruksha said...

වව්....මාරයි ඒ වගේම ආසයි.
සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

dreams said...

ඔය අයිනේ තියෙන්නේ එයා කියන තරුව තමයි.ඒක දීලා බලන්න..:)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...