..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, October 7, 2012

මතක සුවඳ

 හෙට පිපෙන මල් වල සුවඳ
අද විඳිය හැකි අය ද
පරව ගිය මල් වල සුවඳ
මතක ඇති අය ද
සිටින ලෝකය තුල
ම‘හද
සදා පිපී දිලේ වා .........!!!!!!

7 ප්‍රතිචාර:

සචිත් said...

හ්ම්ම්ම්ම්ම්ම්

නාඩියා නාඩිරත්න said...

මාර කතාවක් නේ ඈ!

Chandi said...

ලස්සනයි!!!!!!!!!

මාතලන් said...

මොකක්ද මේ.. තේරුනේ නම් නෑ...

ගිමන් නිවන්නා said...

හොඳ ප්‍රාර්ථනක්

Chandi said...

හද තුල සදා මල් පිපේවා!

තිසර said...

හෙට පිපෙන මල් වල සුවඳ අද විඳිය හැකි?...... එහෙම අයත් ඉන්නවද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...