සිතක සිතුවම / A portrait of my mind...
ඒ කිවේ....??
හුටස්... දැනුයි තේරුනේ...තේරුණා හැටි හරි නම් නෝටියට කියන්න තියෙන්නේ පිස්සු නම් කෙළින්ට එපා...
රිදුණු හිතක කවි සිතුවිල්ලක්.....
මේ මොකෝ අක්කේ මේ.. අනේ මේක නවත්තන්න එපෝ...
අක්කේ.. ???මේ මොකෝ.. ???
ඒ කියන්නෙ ඔයාගෙ බ්ලොග් එක වහල දාන්නද හදන්නෙ? ඒක මහම අපරාදයක්නෙ.
අනේ ඇයි අප්පෙ මේ... සොඳුරු සිත කළකිරිලා වත්ද?මොනවා උනත් බ්ලොග් එක නවත්වනවා නම් ඒ ගැන හරිම කණගාටුයි....
෴ :( ෴
මම දන්නේ නැහැ ඔබ මේක දකිද නැත්ද කියලා. නමුත් මම සිතන පරිදි ලාංකීය බ්ලොග්කාරියන් අතරින් වැඩිම ප්‍රතිභාවක් ඇත්තිය ඔබයි. නලිනි චන්දිමා, බින්දි, සහ පොඩ්ඩී ඔබ වැනිම අය වුවත් මගේ නොම්බර එක ඔබ. මම ඔබට කෙලින්ම කියන්නම් නැවත එන්න. මේ සියල්ල පොතක් කිරීමටත් සිතට ගන්න.
බුකියෙන් යනවා කිව්වට මං හිතුවෙ නෑ අක්කා බ්ලොගෙනුත් යන්න හදයි කියලා. ලියන්න වෙලාව, අදහස් තියෙනවානම් මේ තීරණේ ගැන තව පාරක් හිතන්න අක්කේ..
මොකක්ද මේකෙ තේරුම?? :O හයියෝ...
අනේ අක්කියෝ එහෙම කරන්න එපා
සොදුරු සිත , ඔබ බ්ලොග් අවකාශයේ සිටිය යුතුම කෙනෙක් . බ්ලොග් එක නවත්තන්න එපා . අපි ඔබගේ ලිපි හැමදාමත් රස වින්දා . ටිකක් විවේක අරගෙනෙ නැවත් එන්න .
:O මම මෙතනට ආවා විතරයි මෙන්න මේක නවත්තනන යනවා..අයියෝ..ඇයි ඒ..?ගමනට නිමාවක් තියන්න එපා කියලා මම ඉල්ලනවා...:(
මෙහෙම ගියොත් සිංහල බ්ලොග් ලෝකෙට දෙය්යන්ගෙම පිහිටයි. මේ මේ මේ පිස්සු කෙලින්න එපා හොඳේ අපිත් කමෙන්ට් නොකලට මේවා කියවනවා.
තමන්ගේ හිතට සතුටක් එනතුරු බ්ලොග් කරන්න. නැති නං නවත්තන්න. ආයේ හිතුනාම පටන් ගන්න.ජීවිතේ බ්ලොග් නෙමේ, බ්ලොග් කියන්නේ ජීවිතය නෙමේ.සත්‍යයය එයයි.මගේ සුභ පැතුම්!
අඩෝ අක්කේ......ඇඩ්රස් එක දීලා පලදානෙට එන්න!
යමෙක් නිර්මාණකරනයේ නියැලෙන්නෙ බොහෝවිට හුදකලා බව දැනුනාම එහෙමත් නැත්නම් තමන්ගෙ චිත්ත පීඩාව දුරු කරගන්න. ඒත් එයින් පළා ගොස් ජිවිතයට පිලිතුරු සොයන්න අපසුයි වගේම බැරි දෙයක්.ඔබේ අවසන් පොස්ට් තුනම කියෙව්වා වගේම මම කමෙන්ට් කළා. මට දැණුන දෙයක් තමයි ඉතාම නොසැලකිල්ලෙන් යම් යම් නිර්මාණ කල බව ඒ පෝස්ට් තුනම ඒක පෙන්නුවා.ඒ ඇයි කියල අහනෙ නැතිවුණත්, ගත් තීරණය අනුමත කරන්නෙ නැහැ.
අනේ යන්න එපෝ......
ගොඩක් පිං! කියලවත් කර ගන්න බැරි දෙයක්.
කතන්දර මහත්තය කියන්න ඕන දේ සරලව කියල තියෙනවනේ සොඳුරු සිත!වචන පේලි දෙක තුනක් උණාට ජීවිතයක් වටින කාරණා එතන තියේ - සොඳුරු සිතට විතරක් නෙමේ බ්ලොග් ලියන අපි කොයි කාටත් මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ සොඳුරු සිත කියවලහිත නිවාගෙන ආයේ එන්න!
මම මුලින්ම කියෙව් බ්ලොග් එක සොදුරු සිත.. බ්ලොග් එකක් ලියන්න හිතුණෙ ඔයා හින්දා.. නවත්තන්න නම් එපා.. you have an unbelievable skill.
මේ මේ.. පිස්සු කෙලින්න හදන්න එපා අක්කේ.. බ්ලොග් එක අතැරලා දාන්න එපා.. දිගට ම පොස්ට් නොදැම්මට, පුළුවන් වෙලාවට ඇවිත් මොනවා හරි ලියලා යන්න.. ජීවිතේ කියන්නේ බ්ලොග් නෙවෙයි වුණාට අපේ ජීවිත වලට දැන් බ්ලොග් එක කාවැදිලා. තීරණය පිළිබඳව ආයෙත් හිතන්න!
.
මදෑ ඉඳලා ඉඳලා ආවා මේක බලන්න. මොකෑ මේ අරුමැක්කෙ වහන්න හිතුවෙ.මොකෝ කසාදයක් වත් කරගන්න ඕන නිසාද මේ අමතර දේවල් නැවැත්තුවෙ.
"සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද ඔබ සුවඳ මලයි"සුබ පැතුම් වත්......
අනේ අපි ඔයාට බ්ලොග් කරන්න කියුවෙත් නෑ නවත්වන්න කියුවෙත් නෑ. තමන්ගෙ මැට්ටන් තම්ම්මැට්ටං අපිට පාඩුවෙයි
eka eka deval walata hitha ridawagena oya kamathi deval walin aath wena eka oyatama dena daduwamak neda akke??oya nawatha liyanakal api balagena innawa
මම සොඳුරැ සිතට ගොඩ වුනේ සෑහෙන කාලෙකින්. අක්කා යන්න ගිහින්. ඉතින්,වෙන මොනා කරන්නද මම යනවා.අක්කා ආයෙ ඒවි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි කියන්න බෑ වගේ.සුභ පැතුම් මොනවා කලත්
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.
29 ප්‍රතිචාර:
ඒ කිවේ....??
හුටස්... දැනුයි තේරුනේ...
තේරුණා හැටි හරි නම් නෝටියට කියන්න තියෙන්නේ පිස්සු නම් කෙළින්ට එපා...
රිදුණු හිතක කවි සිතුවිල්ලක්.....
මේ මොකෝ අක්කේ මේ.. අනේ මේක නවත්තන්න එපෝ...
අක්කේ.. ???
මේ මොකෝ.. ???
ඒ කියන්නෙ ඔයාගෙ බ්ලොග් එක වහල දාන්නද හදන්නෙ? ඒක මහම අපරාදයක්නෙ.
අනේ ඇයි අප්පෙ මේ... සොඳුරු සිත කළකිරිලා වත්ද?
මොනවා උනත් බ්ලොග් එක නවත්වනවා නම් ඒ ගැන හරිම කණගාටුයි....
෴ :( ෴
මම දන්නේ නැහැ ඔබ මේක දකිද නැත්ද කියලා. නමුත් මම සිතන පරිදි ලාංකීය බ්ලොග්කාරියන් අතරින් වැඩිම ප්‍රතිභාවක් ඇත්තිය ඔබයි. නලිනි චන්දිමා, බින්දි, සහ පොඩ්ඩී ඔබ වැනිම අය වුවත් මගේ නොම්බර එක ඔබ. මම ඔබට කෙලින්ම කියන්නම් නැවත එන්න. මේ සියල්ල පොතක් කිරීමටත් සිතට ගන්න.
බුකියෙන් යනවා කිව්වට මං හිතුවෙ නෑ අක්කා බ්ලොගෙනුත් යන්න හදයි කියලා. ලියන්න වෙලාව, අදහස් තියෙනවානම් මේ තීරණේ ගැන තව පාරක් හිතන්න අක්කේ..
මොකක්ද මේකෙ තේරුම?? :O හයියෝ...
අනේ අක්කියෝ එහෙම කරන්න එපා
සොදුරු සිත , ඔබ බ්ලොග් අවකාශයේ සිටිය යුතුම කෙනෙක් .
බ්ලොග් එක නවත්තන්න එපා . අපි ඔබගේ ලිපි හැමදාමත් රස වින්දා . ටිකක් විවේක අරගෙනෙ නැවත් එන්න .
:O මම මෙතනට ආවා විතරයි මෙන්න මේක නවත්තනන යනවා..අයියෝ..ඇයි ඒ..?
ගමනට නිමාවක් තියන්න එපා කියලා මම ඉල්ලනවා...:(
මෙහෙම ගියොත් සිංහල බ්ලොග් ලෝකෙට දෙය්යන්ගෙම පිහිටයි.
මේ මේ මේ පිස්සු කෙලින්න එපා හොඳේ අපිත් කමෙන්ට් නොකලට මේවා කියවනවා.
තමන්ගේ හිතට සතුටක් එනතුරු බ්ලොග් කරන්න. නැති නං නවත්තන්න. ආයේ හිතුනාම පටන් ගන්න.
ජීවිතේ බ්ලොග් නෙමේ, බ්ලොග් කියන්නේ ජීවිතය නෙමේ.
සත්‍යයය එයයි.
මගේ සුභ පැතුම්!
අඩෝ අක්කේ......
ඇඩ්රස් එක දීලා පල
දානෙට එන්න!
යමෙක් නිර්මාණකරනයේ නියැලෙන්නෙ බොහෝවිට හුදකලා බව දැනුනාම එහෙමත් නැත්නම් තමන්ගෙ චිත්ත පීඩාව දුරු කරගන්න. ඒත් එයින් පළා ගොස් ජිවිතයට පිලිතුරු සොයන්න අපසුයි වගේම බැරි දෙයක්.
ඔබේ අවසන් පොස්ට් තුනම කියෙව්වා වගේම මම කමෙන්ට් කළා. මට දැණුන දෙයක් තමයි ඉතාම නොසැලකිල්ලෙන් යම් යම් නිර්මාණ කල බව ඒ පෝස්ට් තුනම ඒක පෙන්නුවා.
ඒ ඇයි කියල අහනෙ නැතිවුණත්, ගත් තීරණය අනුමත කරන්නෙ නැහැ.
අනේ යන්න එපෝ......
ගොඩක් පිං! කියලවත් කර ගන්න බැරි දෙයක්.
කතන්දර මහත්තය කියන්න ඕන දේ සරලව කියල තියෙනවනේ සොඳුරු සිත!
වචන පේලි දෙක තුනක් උණාට ජීවිතයක් වටින කාරණා එතන තියේ -
සොඳුරු සිතට විතරක් නෙමේ බ්ලොග් ලියන අපි කොයි කාටත්
මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ සොඳුරු සිත කියවල
හිත නිවාගෙන ආයේ එන්න!
මම මුලින්ම කියෙව් බ්ලොග් එක සොදුරු සිත.. බ්ලොග් එකක් ලියන්න හිතුණෙ ඔයා හින්දා.. නවත්තන්න නම් එපා.. you have an unbelievable skill.
මේ මේ.. පිස්සු කෙලින්න හදන්න එපා අක්කේ.. බ්ලොග් එක අතැරලා දාන්න එපා.. දිගට ම පොස්ට් නොදැම්මට, පුළුවන් වෙලාවට ඇවිත් මොනවා හරි ලියලා යන්න.. ජීවිතේ කියන්නේ බ්ලොග් නෙවෙයි වුණාට අපේ ජීවිත වලට දැන් බ්ලොග් එක කාවැදිලා. තීරණය පිළිබඳව ආයෙත් හිතන්න!
.
මදෑ ඉඳලා ඉඳලා ආවා මේක බලන්න.
මොකෑ මේ අරුමැක්කෙ වහන්න හිතුවෙ.
මොකෝ කසාදයක් වත් කරගන්න ඕන නිසාද මේ අමතර දේවල් නැවැත්තුවෙ.
"සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද ඔබ සුවඳ මලයි"
සුබ පැතුම් වත්......
අනේ අපි ඔයාට බ්ලොග් කරන්න කියුවෙත් නෑ නවත්වන්න කියුවෙත් නෑ. තමන්ගෙ මැට්ටන් තම්ම්මැට්ටං අපිට පාඩුවෙයි
eka eka deval walata hitha ridawagena oya kamathi deval walin aath wena eka oyatama dena daduwamak neda akke??oya nawatha liyanakal api balagena innawa
මම සොඳුරැ සිතට ගොඩ වුනේ සෑහෙන කාලෙකින්. අක්කා යන්න ගිහින්. ඉතින්,වෙන මොනා කරන්නද මම යනවා.අක්කා ආයෙ ඒවි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි කියන්න බෑ වගේ.
සුභ පැතුම් මොනවා කලත්
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.