ගෙදර උන්දෑ පවසනවා
සිනා මෙන්ම නෙතු කඳුළද
ලෙංගතු පෙම පූදිනවා
සිතක සිතුවම / A portrait of my mind...
"Who are you?" he said.
"I am the Happy Prince."
"Why are you weeping then?" asked the Swallow; "you have quite drenched me."
"When I was alive and had a human heart," answered the statue, "I did not know what tears were, for I lived in the Palace of Sans- Souci, where sorrow is not allowed to enter. In the daytime I played with my companions in the garden, and in the evening I led the dance in the Great Hall. Round the garden ran a very lofty wall, but I never cared to ask what lay beyond it, everything about me was so beautiful. My courtiers called me the Happy Prince, and happy indeed I was, if pleasure be happiness. So I lived, and so I died. And now that I am dead they have set me up here so high that I can see all the ugliness and all the misery of my city, and though my heart is made of lead yet I cannot chose but weep."
- From The Happy Prince by Oscar Wilde-
15 ප්‍රතිචාර:
ඇත්ත.ලස්සනයි.
එහෙම උනොත් තමයි විවාහ ජීවිතේ සාර්ථකව ගත කරන්න පුලුවන් වෙන්නෙ.
සැටිෆිකේට් ට්රූ
බිරිඳ ගැන නම් කමෙන්ට්ස් දෙන්න බෑ.. ඒ වුනාට දැනට තියෙන අත්දැකීම් වල හැටියට ඔහොම වෙයි කියල මම හිතනවා.. කවි ටික නම් එළ !!
/ හොඳ බිරිඳක් කියන්නෙ හොඳ සවන් දෙන්නියක් .../
අනේ මන්ද වත්තො...උඹ කියනවනං පිළිගන්නං...ඒත් මයෙ කම්පනාව නං හොඳ සැමියෙක් කියන්නෙ හොඳ සවන් දෙන්නෙක් කියලයි...අඩුම ගානෙ හොඳ සවන්දෙන්නෙක් කියල ඇඟෙන විදිහට රඟ පාන්න වත් ඕනමයි....දැන් වසර සොළොසක් තිස්සෙ මම කරන්නෙ ඒක තමයි....සවන් දෙන එක....හෙහ්, හෙහ්,
බැදීමක් ගැන කතාවක් වගෙයි..
මේ කතාවට නම් සම්පූර්ණ ළකුනු..
තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ..ඒක නිසා බිරිඳ වගේම සැමියත් සවන් දෙන්න පුරුදු වෙන්න ඕන..ප්‍රශ්නෙ තියෙන්නෙ තමන් කොයි වෙලාවටද කට අරින්න ඕන කියන එක නිතරම පැටලෙන එක...
අනිවාර්යෙන්ම හොද සවන්දෙන්නියක් විය යුතුයි.........
විවාහයක් සාර්ථක වෙන්න නම් දෙන්නම හොද සවන් දෙන්නෝ වෙන්න ඕන කියලා මම අහලා තියෙනවා..
ඇත්ත නේන්නං, මාත් හිතං හිටියේ ඔබී අහගෙන ඉන්නව කියල, බලාන යනකොට කොරන්නෙ මාත් අහගෙන ඉන්නව වගේ පෙන්නන එකනෙ :-))
හොඳ බිරිඳක් කියන්නේ හොඳ සවන්දෙනියක්. සහතික ඇත්ත. එදෙ මම මගේ අම්මා ගෙන් අත්දැකලා තියෙනවා
දෙයියම්ප ඇත්ත...
බලං හිටිය වාගේ ලියල තියෙන හැටි..!!!
කතාව නම් ඇත්ත, ඒත් ඉතිං අහන් ඉන්න එපායැ.අහන් ඉන්නෙ නැති එකයි ප්‍රශ්නේ.
"සිහින් ඇඟිළි තුඩු අස්සෙන්
ළෙංගතු පෙම පූදිනවා"
මේ කොටසේ අමුතු හැඟීමක් තියෙනවා. කාව්‍යාත්මක යෙදුමක්
ඒත් එහෙම වෙන්නෙ කොහොම ද? මං අහන්නෙ ඇගිලි තුඩු අස්සෙන් ?
හරිම ලස්සනයි අක්කේ.. ඇත්ත හොඳ බිරිඳක් වගේම හොඳ පෙම්වතියක් වෙන්නත් හොඳ සවන්දෙන්නියක් වෙන්න වෙනවා නේද?
// "ඔයාට පිස්සුද මන්දා" //
මෙහෙම නම් කියනව තමා... :(
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.