...... සිතක සිතුවම / A portrait of my mind...
හදවතක් බද්දට දෙන්න එපා අක්කන්ඩි . සින්නක්කරේටම දීලා දාන්න . ඕනෙම හදවතකට ලෝකේ කොහේ හරි ගැනුම් කරුවෙක් ඉන්නවාමයි
කියල යන්න පුලුවන්ද.... :D
වත් අක්කා... ගාල්ලෙ බ්ලොග් ලියන අය ආයෙත් 7 වෙනිද එකතු වෙනවා... රූමස්සල සාම චෛතියට යන්නයි කල්පනාව... එනව නේද,,,,
බෑනේ අක්කා.. මම දැන් ඉන්න තැන කොන්ට්‍රෑක්ට් අස්සන් කොරලානේ.. බලමු හොයලා දෙන්න.. සාමාන්‍ය සම්ප්‍රදාය 10% කොමිස් එක..
මං කැමතියි..ඔයා කැමතිනම්..
අළුත් අවුරුද්දට අළුත් කුලීකාරයෙක් හොයනවද....?
මාත් කුලියට හිටියේ මෙච්චර කාලයක් බැරිද හැමදාටම.
සින්නක්කරම දෙන්න නොයන බවට හදවතින්ම පොරොන්දු පත්‍රයක් ලැබෙනවානම්...
ඔක හොඳට රිබොරින් කොරල ද තියෙන්නේ...
ඇයි අක්කා කුලියට හොයන්නේ.සින්නක්කර දෙන්න.හැබැයි ඉතිං මොන පොරොන්දු පත්‍ර දුන්නත් සමහරුන්ටනම් ගානක් නෑ.
මේ කව දැක මට මා තරුණ කාලයේ ලියූ කවි අතරින් මුලින්ම පුවත්පතක පලවූ කවිය සිහිවිය.එහි මාතෘකාව වූයේ "හදවතක් වෙන්දේසියේ" යන්නයි.මුල් පද කිහිපය මෙලෙස විය.හදවතක් වෙන්දේසියේඈවරයි, දෑවරයිතබනු මැන ලන්සුවක්හදවතක් ඇතිය මෙහි වෙන්දේසි කිරීමටනතරවන්නට කලින්හද ගැස්ම හදිසියේතෙතමනය ආදරයපිරි ඉතිරී තිබුණි....... ....Thanks SoSee.
නියමයි.
ලස්සනයි... ඒත් ඇයි බද්දට?
ලස්සනයි...ඒ ප්‍රශ්නේ ඇයි බද්දට?? සින්නක්කර නොදී...
හැමෝම මොකෝ මේ සින්නක්කරම හොයන්නෙ?
/ සියුම් කැටයම් ඉවත් කරන ලද /ම්හු......මට එපා, එහෙම එකක්,.... No Thanks......
lassanai akkio.meeta vada monava kiyannada kiyala mata therenne nehe..sodurusithata godaaa..k aadarei.
ඇයි අක්කේ හදවත සින්නකරව නොදි බද්දට දෙන්න හොයන්නේ.. බද්දට දුන්නම තවත් හිතකට වෙන්නේත් ඔය ටිකම නේද??
ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]
Harima duppath hadawathak
හදවතටසුදුසු සහකරුවෙක්සුපුරුදු සුවඳ සමගින් ගොඩවදීවායි පතමි මම්
මං මේක දාපු දවසෙ ඉඳන් හත් අට වතාවක් ඇවිල්ල කියෙව්වා.තාමත් කියවනවා. හිතනවා.හරිම අපූරු කවිය, වෙලාවකට මහගම සේකර ආකෘතිය. තව වෙලාවක පරාක්‍රම කොඩිතුවක්කගේ කවියේ ආභාෂය, තවත් වෙලාවකට ජී.බී. සේනානායකගේ නිසඳැස් කවි ආර,අපේ ප්‍රවීන කිවි කිවිඳියන්ගේ තරමටම ඉහළම නිර්මාණයක්. කවියේ අලංකාර,උපමා සහ රූපක භාවිතයත් ආකෘතියට මනාව ගැලපෙනවා. අනෙක ව්‍යංගාර්ථය ඉතාමත් හොඳට කවියට ගලපනවා."හදවතක් බද්දට" කීවාට වඩා "සින්නක්කරයේ" වගේ වචනයක් ගැලපුවා නම් තවත් හොඳයි.
හදවතක් බද්දට ගන්න තියෙනවනම් හොඳයි, හරි සිම්පල් පැලෑනක් නේ.......
සුභ නව වසරක් වේවා...!!!
lassana aluth kavi liyevena,hema yahapath pethumakma itu vana,mangala seenu hedavena subama suba nawa wasarak veva ape wath akkiyata..
යන එන අයට හදවත බද්දට දෙන්න එපා අක්කේ....ඔයාට සුභ නව වසරක් වේවා....!!!
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.
හදවතක් බද්දට දෙන්න එපා අක්කන්ඩි . සින්නක්කරේටම දීලා දාන්න . ඕනෙම හදවතකට ලෝකේ කොහේ හරි ගැනුම් කරුවෙක් ඉන්නවාමයි
ReplyDeleteකියල යන්න පුලුවන්ද.... :D
ReplyDeleteවත් අක්කා... ගාල්ලෙ බ්ලොග් ලියන අය ආයෙත් 7 වෙනිද එකතු වෙනවා... රූමස්සල සාම චෛතියට යන්නයි කල්පනාව... එනව නේද,,,,
ReplyDeleteබෑනේ අක්කා.. මම දැන් ඉන්න තැන කොන්ට්‍රෑක්ට් අස්සන් කොරලානේ.. බලමු හොයලා දෙන්න.. සාමාන්‍ය සම්ප්‍රදාය 10% කොමිස් එක..
ReplyDeleteමං කැමතියි..ඔයා කැමතිනම්..
ReplyDeleteඅළුත් අවුරුද්දට අළුත් කුලීකාරයෙක් හොයනවද....?
ReplyDeleteමාත් කුලියට හිටියේ මෙච්චර කාලයක් බැරිද හැමදාටම.
ReplyDeleteසින්නක්කරම දෙන්න නොයන බවට හදවතින්ම පොරොන්දු පත්‍රයක් ලැබෙනවානම්...
ReplyDeleteඔක හොඳට රිබොරින් කොරල ද තියෙන්නේ...
ReplyDeleteඇයි අක්කා කුලියට හොයන්නේ.සින්නක්කර දෙන්න.හැබැයි ඉතිං මොන පොරොන්දු පත්‍ර දුන්නත් සමහරුන්ටනම් ගානක් නෑ.
ReplyDeleteමේ කව දැක මට මා තරුණ කාලයේ ලියූ කවි අතරින් මුලින්ම පුවත්පතක පලවූ කවිය සිහිවිය.
ReplyDeleteඑහි මාතෘකාව වූයේ "හදවතක් වෙන්දේසියේ" යන්නයි.
මුල් පද කිහිපය මෙලෙස විය.
හදවතක් වෙන්දේසියේ
ඈවරයි, දෑවරයි
තබනු මැන ලන්සුවක්
හදවතක් ඇතිය මෙහි
වෙන්දේසි කිරීමට
නතරවන්නට කලින්
හද ගැස්ම හදිසියේ
තෙතමනය ආදරය
පිරි ඉතිරී තිබුණි.
...
... ....
Thanks SoSee.
නියමයි.
ReplyDeleteලස්සනයි... ඒත් ඇයි බද්දට?
ReplyDeleteලස්සනයි...ඒ ප්‍රශ්නේ ඇයි බද්දට?? සින්නක්කර නොදී...
ReplyDeleteහැමෝම මොකෝ මේ සින්නක්කරම හොයන්නෙ?
ReplyDelete/ සියුම් කැටයම් ඉවත් කරන ලද /
ReplyDeleteම්හු......මට එපා, එහෙම එකක්,.... No Thanks......
lassanai akkio.meeta vada monava kiyannada kiyala mata therenne nehe..sodurusithata godaaa..k aadarei.
ReplyDeleteඇයි අක්කේ හදවත සින්නකරව නොදි බද්දට දෙන්න හොයන්නේ.. බද්දට දුන්නම තවත් හිතකට වෙන්නේත් ඔය ටිකම නේද??
ReplyDeleteලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]
ReplyDeleteHarima duppath hadawathak
ReplyDeleteහදවතට
ReplyDeleteසුදුසු සහකරුවෙක්
සුපුරුදු සුවඳ සමගින්
ගොඩවදීවායි පතමි මම්
මං මේක දාපු දවසෙ ඉඳන් හත් අට වතාවක් ඇවිල්ල කියෙව්වා.තාමත් කියවනවා. හිතනවා.
ReplyDeleteහරිම අපූරු කවිය, වෙලාවකට මහගම සේකර ආකෘතිය. තව වෙලාවක පරාක්‍රම කොඩිතුවක්කගේ කවියේ ආභාෂය, තවත් වෙලාවකට ජී.බී. සේනානායකගේ නිසඳැස් කවි ආර,
අපේ ප්‍රවීන කිවි කිවිඳියන්ගේ තරමටම ඉහළම නිර්මාණයක්. කවියේ අලංකාර,උපමා සහ රූපක භාවිතයත් ආකෘතියට මනාව ගැලපෙනවා.
අනෙක ව්‍යංගාර්ථය ඉතාමත් හොඳට කවියට ගලපනවා.
"හදවතක් බද්දට" කීවාට වඩා "සින්නක්කරයේ" වගේ වචනයක් ගැලපුවා නම් තවත් හොඳයි.
හදවතක් බද්දට ගන්න තියෙනවනම් හොඳයි,
ReplyDeleteහරි සිම්පල් පැලෑනක් නේ.......
සුභ නව වසරක් වේවා...!!!
ReplyDeletelassana aluth kavi liyevena,hema yahapath pethumakma itu vana,mangala seenu hedavena subama suba nawa wasarak veva ape wath akkiyata..
ReplyDeleteයන එන අයට හදවත බද්දට දෙන්න එපා අක්කේ....
ReplyDeleteඔයාට සුභ නව වසරක් වේවා....!!!