...... සිතක සිතුවම / A portrait of my mind...
නොපැතූ පැතුම වෙච්චි නුඹව පතන්න දැන් හොඳටෝම කල් මදි.. හ්ම්ම්ම්ම්ම් ඇත්ත අක්කේ...
jeevithe vedipura thiyenne nopethu pathum thamai akkio..oyata vitharak novei,mata vitharakuth novei,boho denekuta ehemai..
අහම්බයෙන් මුන ගැසුනත් ඒ සොඳුරුම මලජීවිතේම සුවඳ කළා සත්තයි සැම දිනහෙටක් නොමැති වුවත් ළඟින් සුවඳ විඳින්නටසීනෙන් මුදු සුවඳ රැඳෙයි පියවෙන තුරු නෙත....
නොපැතු පැතුමක ජීවත් වෙලා අන්තිමේ ඉතුරු වෙන්නේ කඳුළක් විතරමයි නේද අක්කේ..
මට කඳුලු එන්න කලියෙන් මං දමා යන්නනෑ හයියක් මට නුඹ දැක පලා යන්නමට කඳුලු එන්න කලියෙන් මං දමා යන්නමේ පුර හඳක පෝය ලැබෙන අන්තිම දවසයිහෙට අවපස වී මං එනකොට අඬන්න නරකයිතව එපා ඉන්න..තව එපා ඉන්න..ඔය ඇස් බැලුවම මට බෑ හෙට තැලි අඳින්නමට කඳුලු එන්න කලියෙන් මං දමා යන්න...Deepika's song
කියවා රස වින්දා...
oyaaa wage hithak thiyana hindai oyata oya duka danenne. Mawa daala yaddith eyata ehema hithunanam mam ada pissek wage jeeat wenne na. aduma tharame anthimata kiyla wachanayak wat hariyata kathakaranna bari una. Hinawenna epa mama Kollek. mama andapu tharam danne mamai mage kamare biththi hatharai witharai. eya oya wage anthimata mata wachanyak hari kuwanam ada mama sanasille nidagannawa. oya wage hitha lassanai. echcharai wena kiyanna wachanayak na. Istuti.Manoj
කවි පන්තිය අගෙයි. හොඳ නිමාවක්.. මෙහි පළමු කොටසේ "මනාලියක් වෙලා" යන්නත් හතරවන කොටසේ " නුඹ දන්නව නෙවද" යන්නත් වෙනස් වුණානම් තවත් අගෙයි. සම්පූර්ණ කවි පන්තිය තුළම ගීතමය ආකෘතියක් මැවෙනවා. උත්සාහයක් ගත්තොත් ගීයකට ගොඩනගන්න පුළුවන්.
නෙළුම නෙලා ගනු වස් නොපැතූයෙමි කිසි දින,විලට නොබැස සුවඳ විඳිමි පපුව පුරා මම,දුරක ගියත් ඇස් මානෙන් වෙන්වී හෙට සිට,මහද විලේ සදා පුංචි කුමුදු කැකුළ නුඹ,
සහසක් පැතුමන් නැත මා පැතුවේඑකම පැතුම පමණකි හද රැඳුනේහද අඹරෙහි අඩ සඳ වැනි නෑනේමතකද සිරි දළඳා වැන්දා..................ගීතය මතක් උනා නංගි. ජීවිතේ මේ වාගෙ වින්වීම අපි හැමෝම අත් විඳ තියෙනවා කියලයි මට හිතෙන්නේ. කාලෙකින් ආවේ.
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.
නොපැතූ පැතුම වෙච්චි නුඹව පතන්න දැන් හොඳටෝම කල් මදි.. හ්ම්ම්ම්ම්ම් ඇත්ත අක්කේ...
ReplyDeletejeevithe vedipura thiyenne nopethu pathum thamai akkio..oyata vitharak novei,mata vitharakuth novei,boho denekuta ehemai..
ReplyDeleteඅහම්බයෙන් මුන ගැසුනත් ඒ සොඳුරුම මල
ReplyDeleteජීවිතේම සුවඳ කළා සත්තයි සැම දින
හෙටක් නොමැති වුවත් ළඟින් සුවඳ විඳින්නට
සීනෙන් මුදු සුවඳ රැඳෙයි පියවෙන තුරු නෙත....
නොපැතු පැතුමක ජීවත් වෙලා අන්තිමේ ඉතුරු වෙන්නේ කඳුළක් විතරමයි නේද අක්කේ..
ReplyDeleteමට කඳුලු එන්න කලියෙන් මං දමා යන්න
ReplyDeleteනෑ හයියක් මට නුඹ දැක පලා යන්න
මට කඳුලු එන්න කලියෙන් මං දමා යන්න
මේ පුර හඳක පෝය ලැබෙන අන්තිම දවසයි
හෙට අවපස වී මං එනකොට අඬන්න නරකයි
තව එපා ඉන්න..
තව එපා ඉන්න..
ඔය ඇස් බැලුවම මට බෑ හෙට තැලි අඳින්න
මට කඳුලු එන්න කලියෙන් මං දමා යන්න...
Deepika's song
කියවා රස වින්දා...
ReplyDeleteoyaaa wage hithak thiyana hindai oyata oya duka danenne. Mawa daala yaddith eyata ehema hithunanam mam ada pissek wage jeeat wenne na. aduma tharame anthimata kiyla wachanayak wat hariyata kathakaranna bari una. Hinawenna epa mama Kollek. mama andapu tharam danne mamai mage kamare biththi hatharai witharai. eya oya wage anthimata mata wachanyak hari kuwanam ada mama sanasille nidagannawa.
ReplyDeleteoya wage hitha lassanai. echcharai wena kiyanna wachanayak na.
Istuti.
Manoj
කවි පන්තිය අගෙයි. හොඳ නිමාවක්.. මෙහි පළමු කොටසේ "මනාලියක් වෙලා" යන්නත් හතරවන කොටසේ " නුඹ දන්නව නෙවද" යන්නත් වෙනස් වුණානම් තවත් අගෙයි. සම්පූර්ණ කවි පන්තිය තුළම ගීතමය ආකෘතියක් මැවෙනවා. උත්සාහයක් ගත්තොත් ගීයකට ගොඩනගන්න පුළුවන්.
ReplyDeleteනෙළුම නෙලා ගනු වස් නොපැතූයෙමි කිසි දින,
ReplyDeleteවිලට නොබැස සුවඳ විඳිමි පපුව පුරා මම,
දුරක ගියත් ඇස් මානෙන් වෙන්වී හෙට සිට,
මහද විලේ සදා පුංචි කුමුදු කැකුළ නුඹ,
සහසක් පැතුමන් නැත මා පැතුවේ
ReplyDeleteඑකම පැතුම පමණකි හද රැඳුනේ
හද අඹරෙහි අඩ සඳ වැනි නෑනේ
මතකද සිරි දළඳා වැන්දා..................
ගීතය මතක් උනා නංගි. ජීවිතේ මේ වාගෙ වින්වීම අපි හැමෝම අත් විඳ තියෙනවා කියලයි මට හිතෙන්නේ. කාලෙකින් ආවේ.