මං නුඹට ආදරෙයි කියලා
මයෙත් එක්ක දුරක් ඇවිත්
ඇගේ ළඟින්ම වාඩි වෙනකම්
නුඹ ළඟ ඉන්න මං කැමැති බව
මං දැනන් වුන්නෙ නැහැ
දුක හිතුන හොඳටෝම
නුඹට හිතැති මයෙ හිත
නුඹ මටත් හොරා උගස්කරල බව
මං දැනන් වුන්නේ නැහැ
“Love sees sharply, hatred sees even more sharp, but Jealousy sees the sharpest for it is love and hate at the same time”
ඉරිසියාවට ඉරිසියා කරන
මම
෴ සොඳුරු සිත ෴



15 ප්‍රතිචාර:
me photo eka vena thenaka dekala mama ekata demme vena comment ekak.eth meka nikam mata livva wage akke.mama hemadama oyage kavi kiyavala yanava.eevain mata denne mage hadavathe riduma saha ridmaya.
අනේ අර පින්තූරෙ ඉන්න පොඩි එකීගෙ මූණෙ ඔය කියපු ඔක්කොම හැඟීම් තියෙනව වගේ.... පුංචි කමට පෙනේද...?
මේකනම් නියමයි වත් අක්කා. ආයෙ සුපිරියි මේ කවියනම්.
ane.....shok ekata pinthureta pada tika galapala...harima lassanayi akka...api hamadama api laga thiyana dewal wala agaya therum ganne ewa apen dura yanakotane.....
උඩින් දාල තියෙන අදහසම ඇති ඉතින්.... ආයෙ වෙන මොකුත් කියන්න ඕනෙ නෑ...
මමත් ඔයාගෙ කවි කියවනව...
අනිත් අයගෙ හිතට, තමන්ගෙ වගේ දැනෙන්න ලියන එක තමයි ඉතින් සාර්ථකත්වෙ කියන්න... ඇත්තටම ඔයාගෙ නිසඳැස් හිතට දැනෙනව...
හ්ම්ම් හිතට ගොඩාක් හිත ගියා
හයියෝ ඔයා මුකුත් දැනං ඉඳල නෑනේ...
අනේ පාආආආආව් පොඩ්ඩි
Well, .........As the case may be more often than not, the most important part is hidden in a corner....
ඉරිසියාවට ඉරිසියා කරන
මම
෴ සොඳුරු සිත ෴
අක්කා මේ කවිය ලියලා තියෙන්නේ පින්තූරය වෙනුවෙන්ම නේද?
මේ කවිය පින්තූරෙට හොදටම ගැලපෙනවා.
Jeewithe Dinum kiyala api hithana kisideyak dinum neme , ewa serama paradum, Diniya utu yai sithana eka deyak atha a ayage sitha pamanai. eka kala hakinam, kala nohaki kisideyak natha.
hamadama parajaya baragena eyage hitha satutu kala mama ada eda hitapu thanamai.
Heta eyage wedding1.
hamadama me kavi kiyawala mukuth nokiya yana mama Manoj.
istuti akke.
ඉඑඉසියාව වෛර ක්‍රෝධ ඇතිවන්නේ විනාසෙටයි ..
දකුනේ පොඩි එකීගේ මූන :)
මට ඕකට ටිකක් සමාන දෙයක් උනා. මම කාලයක් හොරට[ඒ කියන්නෙ හිතේ වංචාවෙන්] කෙල්ලෙක්ට ලව් කෙරුවා, පස්සෙ මම දන්නෙම නැතිව ඒකිට ආදරේ කරලා. ඒක මට තේරුනේ මම එයාගෙන් ඈත් උනාට පස්සෙ. තාමත් මට ඒකිව හිටියනම් කියල හිතෙනව.
අද තනියෙන් මා...........
හැම හිතකම මේ ඉරිසියාව පහල වෙනව. ඒක ස්වාභාවිකයි.
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.