..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, October 29, 2011

෴ කැඳැල්ල ෴




ලස්සන කුරුළු ජෝඩුව ඇයි උරණ වෙලා
මූණක් නොබල ඇයි මේ දෙපසකට වෙලා
පැටියෙක් බලන්නට මැණිකෙට ඕනි වෙලා
බිත්තරයක් ගෙනත් දෙන්නලු කූඩු වෙලා

පින්තූරයක් මේ ලෙස පදයකට අනා
ලියු මම
෴ සොඳුරු සිත ෴




පින්තූර වචන කරන්න කැමැති ද? එවන්න නුඹේ පින්තූරයත් පහත ඊමේලයට. . . . නමත් සමඟ පළ කරනවට කැමැති නම් ඒ බවත් දන්වා එවන්න.
sondurusitha@gmail.com

10 comments:

  1. මාත් එහෙනම් පොඩි පින්තූර කෑල්ලක් එවන්නම් ඒකත් පුංචි කවියකට දාලා දෙන්න.

    ඔයා ඉතින් මාතර කිවිඳිය නේ !!

    ReplyDelete
  2. කියනවද.....නැද්ද... එක්කෝ ඕනේ නැහැ....

    ReplyDelete
  3. එවන්නං බලන්න පොඩි පිංතූරයක් .....

    ReplyDelete
  4. මැණිකේ ඉතින් ඇත්තනේ කියන්නේ. තව කොච්චර කාලයක් නම් ඔහොම අහක බලා ඉන්ටද?...:D

    ReplyDelete
  5. කෙල්ලක්ට මව් පදවිය මොනතරම් හීනයක්ද.... එත් සමහර අම්මල කරන වැඩ දැක්කම... එක ගැන කතා නොකර ඉමු..

    ReplyDelete
  6. ඔව බත් හැලිය ඉදෙනකං නොවැ....

    ReplyDelete
  7. ඇත්තටම ඉතිං සත්තු උනත් ඔය වගේ හැඟීම් ඇතිනෙ, ලස්සන ෆොටෝ එක වගේම කවියත් ටොප් ......

    ReplyDelete
  8. බහ දීල අවුරුද්දකුත් උණා
    තව ගෙයක් නෑ
    පැටියෙක් ගෙ මූන බලන්නත් පින නෑ
    මොනවට මං මේ මිනිහට බහ දුන්නද මංදා
    කූඩු වෙලා පැටියෙක් එනක්ං මං අයෙ
    මූනවත් බලන්නෑ ඕං...

    ReplyDelete
  9. ඊළඟ පෝස්ටුවට මගෙන් කළින්ම සුභ පැතුම්!

    මගේ ගමන නොවැම්බරයේ සිට ස්ලෝ කරමි. ජය සතුට සැප!

    ReplyDelete
  10. කැඳැල්ල නෙමෙයි ළමයො කැදැල්ල.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...