..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, July 19, 2011

෴ හදිසි විවාහය ෴



වළාකුළක් අරන් ඇවිත් සෙවනට මට තියා
මගෙන් හොගක් දුරක් ගිහින් , ටික දිනකට කියා
අයෙත් ඇවිත් බලනු දිනක , මා නුඹෙමද සොයා
නුඹෙ මල් කල්ඹත් අරගෙන මා දීගෙක ගියා


දීගෙක ගිය
මම
෴ සොඳුරු සිත ෴
"You can explore the universe looking for somebody who is more deserving of your love and affection than you are yourself, and you will not find that person anywhere."

I miss you . . .

12 comments:

  1. හපොයි දෙවියනේ මේ මොකක්ද කරල තියන්නේ. ඔය ටික දවස
    ඉන්න බැරි උනාද අර මනුස්සයා එනකම්

    ReplyDelete
  2. අනේ දුර යනවනම් මා ප්‍රියේ
    මාවත් රැගෙන යන්න සුදෝ
    (අහ)වලා නැත මට පිරියේ
    සිතේ, ඔබ සිත ගල් වෙලාදෝ

    මීට මල් කලඹ

    ReplyDelete
  3. අෆෝ පවු..! ගැණු ළමයි ඔහොම්මයි.. :-/

    ReplyDelete
  4. ඈ... සිරාවටමද?... මේ ගෑණු ළමයි නම්...

    ReplyDelete
  5. ෂොට් ඇන්ඩ් ස්වීට්... මරු...

    ReplyDelete
  6. අනේ මන්දා.............

    ReplyDelete
  7. චපලයි,චපලයි,චපලයි,චපලයි,.....චපලයි දෙයියනේ...

    ReplyDelete
  8. එයාට එපා නම් ඔහොම ගියපු එක හොදයි අක්ක.හි හි.. ඒත් එයා පව් නේද?

    ReplyDelete
  9. දැන් ඉතින් කොහෙද ඔය කියන කෙනා ඔය හදිසියේ ඔයාව දාලා ගියේ??....:D

    අර ගිම්හානි කියන්නා වගේ එයා එනකල් ඉවසන්ට බැරි උනාද?...:D

    ReplyDelete
  10. නේන ඔහු ගැන
    තැවි තැවි
    නොයිද
    දීගෙක ගිය
    නූබ අත
    දකිනට
    වරදක් නැතී...

    ReplyDelete
  11. එයා දීපු මල් කළඹත් අරගෙන දීග ගිහින් !!! හපෝයි මොකද මේ උනේ !!!!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...