..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, May 3, 2011

෴ ගිහින් බලන්න ෴

මේ දවස් වල කියවනව විතරයි මම......... ලියන්න වෙන්නේ නැහැ මට. කියවන්න කැමැති යාළුවන්ටයි මේ ලින්ක් එක..............................මගෙ යාලුවෙක් නිසාම නෙමෙයි.ලස්සනට ලියන නිසයි .....



මේ දවස් වල , සිත සතුටින් ඉන්න
මම
෴ සොඳුරු සිත ෴

8 comments:

  1. සිත සතුටින්....
    ඒක තමා වටිනම දේ...

    ReplyDelete
  2. ඒකට යන්න බෑනෙ ....

    ReplyDelete
  3. ???????? ?????? 1 ?????? ?????? ?????? ???? ?????.....?????? ???? ????? ??? ????? ???????...........

    ReplyDelete
  4. තාරක Dilsh@n
    ම්ම්.... ඇත්ත. මොන සැප සම්පත් තිබ්බත් මොකටද , හිතේ සතුටක් නැත්තම්...ස්තුතියි තාරක Dilsh@n

    ReplyDelete
  5. kumaraya
    බොරු ...බොරු ... හිහි...තාක්ෂණික ගැටළුවක් වෙන්න ඇති කුමාරයෝ..පුලුවන් වෙලාවක ගිහින් බලන්න කෝ.....

    ReplyDelete
  6. zee
    අනේ යාළු ඔයාගේ භාෂාව මට තේරෙන්නෙ නැහැ නේ ...කොහොම වුනත් ස්තූතිය හොදේ.. ඔයාගේ බ්ලොග් එකෙත් තවම මුකුත් ලියලත් නැහැ නෙ යාළු... ලියන්න කො.. අපි එන්නම් කියවල බලන්න....

    ReplyDelete
  7. ජීවිතේ මංපෙතේ,
    නොසිතු ලෙස නොපැතු ලෙස,
    හමුවුනේ ඔබ මහට,
    ඉරණමේ කෙටු විලස,

    නොදැනීම ඔබ නඟේ,
    වෙත බැඳුනු මා සෙනේ,
    මෙතෙකයයි කිව නොහේ,
    අහසසේ අනන්තේ,

    එකම කරුණක් දනිම්,
    පෙර සසර ඔබ මගේ,
    නැඟනියක වී ඉපිද,
    සිටිය බව පමණක්ම,

    More often than not most pleasant and satisfying things, happen to you accidentally & most unexpectedly.
    There is a specific word for it.......... - Serendipity -
    I finally understood the meaning of that word when I met you,

    Thanks, my dearest Little Sister, this is just a token of my deepest gratitude to an extraordinary human being,
    that's.....................you.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...