..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, April 26, 2011

෴ තනි කවි 1 ෴

සඳත් ඇවිත් කතා කරා රෑ අහසට යන්න
කුමුදු මලක් කතා කරා කුමුදු විලට යන්න
රැහැයියෙකුත් කතා කරා ගී ගයන්න යන්න
ඒත් අනේ නුඹ නැහැ මේ කිසිවක් පවසන්න
No matter what may occur, you will always be the Man that protected me…

Poem Source: http://www.loveislonely.com
No matter what may occur, you will always be the Man that protected me… and I know that no matter what, you can feel it, and you can see! The only good man I have known, until I got married… and even though, I will always cherish you so, for your memories I will always carry!!

Poem Source: http://www.loveislonely.com

පළමු තනි කවිය
මම
෴ සොඳුරු සිත ෴

5 ප්‍රතිචාර:

ගල්මල්-Coral said...

රස බර කවි පෙලක්, ඒත් ඒ තුල ගැබ්වී ඇති හුදෙකලාව සංවේදීතාවය හිතට දැනෙනවා නංගී.

Dinesh said...

තරුවක් බලා උන්නා හද පායා එන තුරාවට
ගගුලක් බලා උන්නා මහ මුහුද හමු වනා තුරාවට
පොළව බලා උන්නා මහ වැසි සිපගන්නා තුරාවට
මමත් බලා උන්නා නුඹ මගේ ලොවට එන තුරාවට...

rajith said...

මලා..අදත් සින්දුවක්.සින්දුවකින් පිලිතුරු දෙන්න පුරුදුවෙලා එන්න කාලයක්වත් නෑ.අනුන්ගෙන් උස්සපු සින්දුවක් මේකේ දාලා ගුටිකන්නත් බෑ.සුපුරුදු සෙනෙහසින් ලස්සනයි කියල විතරක් ලියන්නම්.

Helping To People said...

හුදෙකලාව සොඳුරුද ෙමතරම්ම

Ravi said...

සඳ ඇවිදින් අඬ ගැහුවට අහසට මම නොයමී,
කුමුදු මලේ සමාවෙන්න විලටද මම නොඑමී,
රැහැයියන්ගෙ නද ඇසුනද ගී ගැයුමට නොයමී,
නුඹ කවදා හෝ එනතුරු මඟ බලමින් සිටිමී.

අපේක්ෂාවේ කවිය,............හෙහ්, හෙහ්,

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...