..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, March 8, 2011

෴ සහෘද සංවේගය / They Thought They Were Free ෴


“ හිට්ලර් යුදෙවුවන් සිරභාරයට ගෙන මරා දමන විට මම ඒ ගැන කතා නොකළෙමි.
ඒ මා යුදෙවුවකු නොවන නිසාය. 
හිට්ලර් කොමියුනිස්ට් වාදීන් හිරභාරයට ගෙන මරා දමන විට මම කතා නොකර සිටියෙමි , 
ඒ මා කොමියුනිස්ට් වාදියෙකු නොවුන නිසාය.
හිට්ලර් වෘත්තිය සමිති නායකයින් හිරභාරයට ගෙන මරා දමන විට ද මම කතා නොකර සිටියෙමි 
ඒ  මම වෘත්තීය සමිති නායකයෙකු නොවුන නිසාය.
හිට්ලර් මාධ්‍යවේදීන් හිරභාරයට ගෙන මරා දමන විට මම කතා නොකර සිටියෙමි, 
ඒ මා මාධ්‍යවේදියකු නොවුන නිසාය.
අවසානයේදී හිට්ලර් මා සිරභාරයට ගත්තේය.
මා වෙනුවෙන් කතා කිරීමට සිටි අය මේ වන විට සියලු දෙනාම මරා දමනු ලැබ තිබුණ නිසා මා වෙනුවෙන් කථා කිරිමට කිසිවකු නොසිටියේය “

- - - - - - - - - - -  - - - - - - -  - - - -  - - -

First they came for the communists,
and I didn't speak out because I wasn't a communist.

Then they came for the
trade unionists,
and I didn't speak out because I wasn't a trade unionist.

Then they came for the
Jews,
and I didn't speak out because I wasn't a Jew.

Then they came for me

and there was no one left to speak out for me.


(First They came... - Pastor Martin Niemoller)


 උපුටා ගැනීමකි. . . . . . . . . 

11 ප්‍රතිචාර:

Rasika said...

මෙතන බලන්න.
http://w3lanka.blogspot.com/2010/02/blog-post_1844.html

පූසා said...

හ්ම්ම්ම්ම්ම්

Ravi said...

වත්, මේ වෙලාවෙ මෙහෙම දෙයක් ලියන්නට ඔබ ගත් තීරණයට මගේ ප්‍රණාමය,

Whenever you find that you are on the side of the majority, it is time to pause and reflect. - Mark Twain, Notebook 1904

You can recognize a pioneer by the arrows in his back. - Beverly Rubik

If you make people think they're thinking, they'll love you; but if you really make them think they'll hate you. - Don Marquis

Most people would sooner die than think; in fact, they do so. - Bertrand Russell

If liberty means anything at all, it means the right to tell people what they do not want to hear. - George Orwell

And last but not least,

Sanity is not statistical -- Being in a minority, even a minority of one, did not make you mad. - Winston Smith, from George Orwell's 1984

Definitely in the minority ......... & really proud of it,

හිස් අහස said...

හ්ම් ..හ්ම්

ගල්මල්-Coral said...

තුවක්කුවේ ඇස් නැත
විදියි ඉලක්කයට
ඇසේ කාචයක් ඇත
ග්‍රහණයට ඉලක්කයක්

මේ දෙකම දරන්නේ මිනිසා. ඒ දෙකේම ඇති නැති දෑ තට්ටුමාරු වුනොත් පලවිපාක බැරෑරුම්

සුළඟිල්ල | pinkie said...

හ්ම්ම්ම්...ය. ඒයා කරේ කරන්න ඔනි දේ.... ඔය ආත්තෝපදේශයනම් පට්ටය. ඒත් ඉතින් අර හිට්ලර් ව උපමාවට ගත්ත එක තමා වරද...

ඇටමැස්සා said...

ස්තූතියි වත්.

ප්‍රාර්ථනා said...

නනික් අයට වෙන දේ මොකක් වුනත් කමක් නෑ කියලා ඉන්න කුහක ආත්මාර්ථකාමියොන්ට වෙන දේ කියවෙන හරි අපූරු වචන පේලි ටිකක්.

arjuna said...

වත් ඔබ ගැන හරිම ආඩම්බරයි
ඔබ නියම කාන්තාවක් කියලා කාන්තා දිනයේදී සනාත කරා
(පලමුවෙන් වතාවට කොමෙන්ට් කරන්නෙ, එහි මෙවෙන්නක් ලිවීමට ලැබීම ගැන මම සතුටු වෙමි )

arunishapiro said...

අශිෂ්ඨ වූ හැදියාව ගැන මගේ විරෝධය මෙතැනත් සඳහන් කරන්නම්.

වත් නංගියාටත් අසාධාරණකම් මැද්දේ ඉදිරියට ගිය ධෛර්යය තවත් දැඩි වන්නට කියා ප්‍රාර්ථනා!

Anonymous said...

We love you, Sister!

RSKK

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...