පරම්පරාවෙන් පරම්පරාවට ගොඩක් දේවල් වෙනස් වෙනව.ඒත් ආදරේ වෙනස් වෙනවද.ඔව්.. ආදරේ කොහොම වුනත් ආදරේ කරන විදිහ වෙනස් වෙනව.දැන් බලන්න.අවු 16 විතර ඉදල ආදරේ කරන විදිහ දැන් වෙනස්. ගොඩක් දෙනා.. දැන් virtual Love.ඒ කියන්නේ chat කරල , email හුවමාරු කරගෙන. "ඔයා කෑවද" "ඔයා නෑවද" "ඔයා නිදිද" "ඔයා ට Good night" "ඔයාට Good Morning".... මේ විතරක් නමෙෙයි පිටු 10 20 SMS වලින් දවස ගානෙම ආදරේ වපුරනව. කොහොම කරත් ආදරේ සුන්දරයි තාක්ෂණය නිසා ආදරෙත් හරිම කාර්යක්ෂම වෙලා.
ඒත් හමුවෙලා කතා කරල, අත් අල්ලන් මුහුදු වෙරළෙ ඇවිදින එක තරම් ආශ්වාදජනක දෙයක් කරන්න ඒ තාක්ෂණය දුප්පත් කියලයි මම හිතන්නේ.
ඉස්සර දවස් ගණන් පෙරුම් පුරල පුරල, කාටත් හොරෙන් හමුවෙලා ,පෙම් බස් දොඩල, දෑසට දෑස බලන් ඉදල හිතට දැනෙන මිහිර අවුරුදු ගානකටම මකතයේ රැදෙනවා. ඒත් අද වෙලාවට SMS ආවෙ නැත්තම් Love එක ඉවරයි.
මේ ලියන මම නාකි ආචිචි කෙනෙක් නම් නෙමෙයි. තාක්ෂණයෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න කෙනෙක්.ජීවිතකාලයෙම ඇසුරු කරත් අදුරගන්න බැරිවුන උදවිය තාක්ෂණය නිසා දවසින් දෙකෙන් හදුනා ගැනීමේ අවස්ථා කිහිපයක් මට උදා වුනා. ගොඩක් දෙනා අමාරුවෙන් සගවාගෙන ඉන්න යටි හිත තාක්ෂණයට පින්සිද්ධ වෙන්න ගොඩක් දෙනා එළියට දානව. මුලදි මුලදි පරිස්සම් වුනත් පසු කාලය වෙන කොට ඉක්මනින්ම පුද්ගලයා හදුනාගන්න අපට පුලූවන් වෙනව. ඒක නරක දෙයක් විදිහට මම නම් දකින්නේ නැහැ. හිත අභ්‍යන්තරය හදුනා නොගෙන ආශ්‍රය කරනවාට වඩා සගවා ගෙන සිටින සිතුම් පැතුම් හදුනා ගන්න ලැබුනම ජීවත්වෙන්න පහසුයි.
කොහොම කරත්, කොහොම ලැබුනත් ආදරේ ආරම්භය පිරිසිදු සිතකින් පිරිසිදු අරමුණකින් නම් ඒ ආදරේ හැමදාමත් පවතින ආදරයක් වෙනව.

Internet cafe තුල රස්තියාදු වී
එන මග බලා සිටියා වරු ගණන් ඔබ
cyber අවකාශයේ පාවී
දින ගණන් ගෙවී යන විට
දිග ලියුම් රෝස මල් email එක දිගේ
ආදර හදවතට මුහුනක් ?
එයත් ඉටු කළා facebook / මුහුණු පොත
හමුවන්න සැමදා උදේ, දිවා, රැයේ
ජංගම දුරකථනය ඉටු දෙවියෙක් වගේ
කාලයත් සමග පාරවා මා සිත
delete කලද SMS
වෙනස් කළද SIM
disconnect කලද accounts
කෙසේ මා මකන්නද
එන මග බලා සිටියා වරු ගණන් ඔබ
cyber අවකාශයේ පාවී
දින ගණන් ගෙවී යන විට
දිග ලියුම් රෝස මල් email එක දිගේ
ආදර හදවතට මුහුනක් ?
එයත් ඉටු කළා facebook / මුහුණු පොත
හමුවන්න සැමදා උදේ, දිවා, රැයේ
ජංගම දුරකථනය ඉටු දෙවියෙක් වගේ
කාලයත් සමග පාරවා මා සිත
delete කලද SMS
වෙනස් කළද SIM
disconnect කලද accounts
කෙසේ මා මකන්නද
නොදනීම ස්ථාපිත වූ
හදේ ඇදි ආදරය
වත්...
හදේ ඇදි ආදරය
වත්...