..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, September 2, 2010

෴ යථාර්තය ෴


 සිහිනය - Dream 
හදවත  දකින 
නිති සුව විඳින
දුක හා සැපත සතුටම කරන
මා මුණ ගැසෙන නුඹ මුණ ගැසෙන
ආදර ලොවම සොඳුරුව සරන


යථාර්තය -  Reality     
පපුවට දැනෙන  
දුක උසුලුවන
 
දුක මිස සැපත
නිති හමුනොවන
 
මා මෙහි රුදෙන
නුඹ වෙන් කරන
 
රුදුරුව ලොවම අප හට සිටින
 

“Don't be afraid of the space between your dreams and reality. If you can dream it, you can make it so.”  
 
සිහිනය සහ යථාර්තය අතර සරන 
මම
෴ වත් ෴

0 ප්‍රතිචාර:

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...