..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, September 1, 2010

෴ නෙතු සිටී මඟ බලා ෴


කල්ප ගණන් මේ ලොව පවතින්න ඈති   අතර මඟදි අප නෙත් හමුවන්න ඈති    පෙර කළ පිං මදිව වෙන්වී යන්න ඈති  මා සෙවු කිඳුරු කුමරා නුඹ වෙන්න ඈති වෙනසක් කොහිද මල පිපුනට පමා වෙලා  සෙනෙහස ඈතිද හදවත් වල තරුණ වෙලා  ගවු සිය දුරක් ආවත් නුඹ පමා වෙලා  කිඳුරී සිටී නුඹ එන තෙක් මඟට වෙලා  
වියලි කතර කවදා නම් දළු ලයිද    හමන සුළඟ කවදා නම් නවතීද  මෙලොව ඇති දනා අපි තේරුම් ගයිද  ඔබත් මමත් කෙදිනක හෝ හමුවෙයිද     මල බලා ඉන්න  මම     ෴ වත් ෴

2 ප්‍රතිචාර:

පුබුදුවා said...

බයවෙන්න එපා අක්කා සොදුරැසිතට සොදුරැ සිතක් මුණගැහේවි ලගදීම

හා පැටික්කි (MS) said...

‍පෙර කල පින් මදිය මා හට
ලබන්නට පින් කරමි ‍මතුවට
ඔ‍‍බෙ සිත් සෙ‍නෙ‍‍‍හෙ ලැබුමට
බලා ඉන් නෙමි සසර තුරුවට

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...