..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, July 27, 2010

෴ නිදහස් අහස ෴


ආදරයෙන් බැදිලා
කිමද තැවෙනුයෙ නුඹලා
ආදරෙන් මිදිලා
එන්න පියඹා යන්න ඇදිලා

ආදරේ කෙරුම
සිත නිවයි මොහොතකට
අන් සෑම විටම
ආදරේ ගෙන දෙන්නෙ
දුකය

දුකේ නිති වෙලිලා
ඒ ගැනම සිහි කරලා
කිමද නිති තැවිලා
එන්න පියඹමු අහස ඇරිලා

Birds have wings; they're free; they can fly where they want when they want. They have the kind of mobility many people envy. 

නිදහස් අහසේ සරන 
මම
෴ වත් ෴

5 comments:

  1. නිදහස.... මේ ලොකේ අම්මාට පස්සේ තියන ලස්සනම වචනයද?

    ReplyDelete
  2. Birds can fly....
    But even they
    Need a place to land...
    A place of peace....

    The mind can fly....
    Even if you don't try...
    But it too works with
    The same basic principle...
    But why?

    Coz some where down the line...
    There's always a rope
    That keeps us
    Closer to the ground....

    ReplyDelete
  3. @ priyantha
    ලෝකේ තියන ලස්සන වචන වලින් එකක් තමයි.

    ReplyDelete
  4. @ Shadow/හේමලයා;
    ලස්සන සිතුවිල්ලක් හේමලයෝ.. ස්තූතියි.

    ReplyDelete
  5. ලස්සන සිතුවිල්ලක්....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...