..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, July 23, 2010

෴ පුතේ නුඹට මම පණ දෙන්නේ කෝම ෴

12 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

කාගේ වරද වුනත්....කාට ඇඟිල්ල දිගු කෙරුවත්...පලක් වේවිද දැන්....:((...

෴ හසියා ෴ said...

හ්ම්....ගොඩාක් සංවේදී සිදුවීමක්.....ඒ වගේම සිදූවීම සංවේදීව ලියලත් තියෙනවා....
:'(
මොනදේවුනත් අන්තිමට වුනේ දෙමවුපියන්ට පුතා නැතිවුන එක විතරයි.දුකත් ඒ අයටමයි.උඩගෙඩි දුන්න අයටත් ගහපු අයටත් මේක එක් සිදුවීමක් විතරයි.
මෙවන් දෙයක් ඉදිරියටත් නෙවේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ...

සිරකරුවොත් මනුෂ්‍යයො‍් ය said...

මොන මොනාද මන්දා සිද්ධවෙනවා..
පොලීසිය කියනවා එකක්.. අම්මා කියනවා තව එකක්.. සිසුන් කියනව තව එකක්.. ඒවා ඔක්කොටම වඩ වෙනස් දෙයක් තමා මාධ්‍යයෙන් දෙන්නේ..

අවසානයේ කියන විදියට මේක ස්වභාවික මරණයක්...
කිසිදෙයක් පැහැදිලි නැහැ මටනම්...
මමත් කලින්ම පෝස්ට් එකක් දැම්මා මේ ගැන.. ඒත් ..
http://sirakaruwa.blogspot.com/2010/07/blog-post_22.html#comments

තිස්ස දොඩන්ගොඩ said...

හපොයි දරුවෙක් උස්මහත් කරලා ඉතින් ඔහොම අකාලේ මියගියහම කොහොම වාවන්නද දෙමව්පියෝ...
ලස්සනට එළිදක්වලා තියනවා නගේ ඒ වේදනාව...

Ansh Lucky Sri Jay said...

අපූරුවට පබඳලා ඒ සිදුවීම..
සංවේදී සටහනක්.

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

නුඹගේ මූන බලනට වෙන් නැති හින්දා
කොනකට වෙලා මගෙ හිත අද ඉකි බින්දා
යාලුවො ආවේ නුඹ උර මත්තෙහි රන්දා
අද මම ඉන්නෙ මොන එකකටදෝ මන්දා

ගින්නක් නැතුව දුමකුත් නොනගින හින්දා
වරදක් කවුරු වෙත පටවන්නද මන්දා
මිතුරන් පුතුගෙ මේ ටික අහවිද මන්දා
නුඹලා ඉතුරු විය මගෙ පුතු නැත මතුදා

ලේ කිරි කලේ නුඹෙ මල කද බලන්නද
නුඹ නැති දුක් කදුල කොහොමින් දරන්නද
උඹටම උයපු බත් ටික විසි කරන්නද
හීනෙන්වත් ඇවිත් කාපන් මගේ සද

වැම්පයර් said...

"මතු භවයකවදිවත් උගතෙක් නොවෙන් පුතේ"

අක්කගෙ හැකියාව නම් උපරිමයි. නරකද මොනවහරි කලොත්

Bunny ! said...

අනේ මන්දා අක්කෙ...මේ කැම්පස් එකට තොවිලයක්වත් නටන්න වේවී වගේ :-) හැමදාම කියන්න වගේ ලස්සනයි...

සෝරෝ said...

"මතු භවයකවදිවත් උගතෙක් නොවෙන් පුතේ"

මම අද සතුටු වෙනව මට කැම්පස් යන්න බැරි උන එක ගැන..

hiksZz... :D

Hasitha ජයසූරිය said...

අක්කෙ නියමෙටම ලියල තියෙනවා

මේ වෙන දේවල් දැක්කම........අනේ මන්ද අක්කෙ :(

priyantha.ඒබී said...

අනේ මන්ද? මේවා කවදා නවතීද?. දෙමාපියන්ට මොනවටත් වඩ වටිනනේ තම දරුවන් බව රටම දන්න මේ සිද්ධියේ නොතේරෙන පැත්ත කියමින් ලියා ඇති පද පෙලෙන් හොඳටම දැනෙනවා.
පොතක් එහෙම ලියන්න අදහසක් නැද්ද? කවි කතා ආදී.

sampathjt said...

ඉස්සර සමාජේ යහ මාවතට ගෙනියන්න වි.වි. වලින් මහඟු සේවයක් උනාලු..සමාජයේ වැරැද්දක් දුටු තැන ඒක නිවැරදි කරන්න පෙලඹුනාලු..ඒත් දැන් එහෙම වෙනවාද කියලා සැකැයි..දැන් ගොඩාක් වෙලා තියෙන්නේ ඔවුන් දේශපාලන අතකොලු බවට පත්වීම..ඒකට ඉතින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන්ට සම්බන්ධවෙන්න වෙලා..ඕවයි ඉතින් ලොකු පුටුවල ඉන්න උන්ටනම් හොඳයි..බහුතර අනෙක් උන්ට යන කල දවස???
සමහරුන්ට අන්තිමට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන්නෙ..ඒත් එක්කම ටික කලක් යද්දි සමහරුන්ට තමන් ආව කාරණාවත් අමතකවෙලා යනවා..තමන්ට උගන්වන්න අම්මා තාත්තා විඳපු දුක, තමන් කාපු කටු අමතක වෙනවා..හැම වින්නසෙකටම මුල ඕක තමා..
වෙන දේවල් නම් දුකයි..
ජයවේවා!!!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...