..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, May 28, 2010

෴ තමන්ගෙ වැරදි අනුන් පිට පැටවීම෴

උදේ මම නටපු පිස්සුව දන්නෝ දනිති ......... ඇත්තටම වුනේ වරදවා වටහා ගැනීමක් සහ ක්ෂනිකව ප්‍රතිචාර දැක්වීමක්............. දැන් ඉතින් "අනේ, මට සමාවෙන්න" කීවට කිසිම තේරුමක් නැහැ................... වලිගෙ ගිනි ගත්ත හනුමා මුලු ලංකාවටම ගිනි තිව්ව වගේ වැඩක් තමයි වුනේ...........

මම ආදරේ කරන හිත මාව කවදාවත් දාලා යන්නෙ නැහැ........ දාලා යන්න බැහැනෙ ඒ හිත මා ගාව ......... කොමෙන්ට් කරපු කාටත් මගේ ස්තුතිය... උදේ ඈවිලුන ගින්න හවස මේ ඉක්මනට නිවුනෙ කොහොමද කියල බලාවි... ඇත්තටම එය වරදවා වටහා ගැනීමක්........ වරද මගේ මේ මෝඩ සොඳුරු සිත....  හිතට එන හැම දේම ලියන්න යන එක දැන්වත් අඩු ක ගත්තොත් හොඳයි ..............

නැත්තම් වෙන්නෙ තමනුත් අමාරුවෙ වැටිල , තමන් වටේ ඉන්න ආදරණිය හිතුත් අමාරුවේ දුකේ දාන එක කියල වයසින් අඩු වුනත් ගොඩක් බුද්ධියෙන් හිතන්න පුලුවන් මොළයක් මට අවබෝධ කර දුන්න................

කොයි තරම් ආදර කරුණාවක් තියෙන, කොයි තරම් උගත් ගැහැණියක් වුනත් ප්‍රශ්ණ හමුවේ මුණ දෙන්නෙ මං වගේ මෝඩ විදිහට නම් ........ ආයෙත් කුමන කතාද ....

මම
මෝඩ
 ෴වත්෴

21 comments:

  1. වේගය මරු කැඳවයි...
    තේරුනානේ දැන්...
    දැන්වත් ඔය ආදරේට හැල්මේ දුවන්න දෙන්න...

    ReplyDelete
  2. ane manda akke, oyage weda

    ReplyDelete
  3. ආදරේ හැටි ඔහොම තමයි......අක්කි‍ගේ වැරැද්දක් නෑ.....
    කොහොමවුනත් වුනදේ පාඩමකට අරන් ජීවිතය සාර්ථක කරගන්න....අක්කිට ඒකට ශක්තිය ධෛර්යය ආදරය කරුණාව අක්කි ආ‍දරේ කරන හැමෝගෙන්ම ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  4. @ හසියා
    හසී පැටියෝ...... බ්ලොග් එකක් ලියන්නෙ නැතෙයි ඔයා....

    ReplyDelete
  5. හපොයි වත් අක්කා..ඔයත් කරන වැඩ අනේ. අපි කොච්චර බය උනද? ඇත්තනේ මරායියා කිව්වෙ අර කමෙන්ට් එකෙ.

    කොහොම උනත් අපි බය උනත් මේක වරදා වටහා ගැනීමක් උනු එක හොදයි..ඇත්තටම වෙන්නැතුව..ම්ම්ම් දැන් ඉතින් සතුටින් ඉන්න කලබලකාරී...(කලබල පැංචී තමා අද ඉදන් නම)

    ReplyDelete
  6. හැබෑට මොකෝ උනේ? O_o

    ReplyDelete
  7. ඉක්මන් ප්‍රතිචාර හොදයි.හිතට මහන්සියක් නෑ.

    ReplyDelete
  8. මෙ මල විගඩං අපිටත් බල බල ඉන්න උනානේ..
    විකාර..

    (මොකද පෝස්ට් මකන්නේ..හොඳ හිතින් තිබුණු ඒවා ඒ විදියටම දානවා. මෙක මෙයාටම ගිය රටනේ යකොඩෝ..)

    ReplyDelete
  9. අහ් අක්කියෝ දැන් ඒක ලියන්නේ නෑ....ඒ වුනාට ලගදීම අළුත් බ්ලොග් එකකින් එන්නම්කෝ ඔයාලත් එක්ක එකතුවෙන්න...... ;)

    අහ් ඔව් ඔව් අර උදේ දාපු පෝස්ට් එක ආයෙ දැම්මනම් හොදා....නැත්නම් අපි අක්කිගේ බ්ලොග් එක වර්ජනය කරනවා.... :(

    ReplyDelete
  10. මාරයා උනාට කමක් නෑ ඔය තරම් නපුරු වෙන්න ඉඩ අපෙන් නෑ මල්ලී......වත් අක්කට පාර්ට්ස් දාන්න අවොත් දන්නවනේ....





    (අනේ බුදු මාරයියේ කට තියාන ඉන්න බැරි කොමටයි එහෙම කිව්වේ..අපි ඉතින් යාලුවෝනෙ නේ..ඔයා ඔවා වැඩිය හිතට ගන්න එපා හොදේ)

    ReplyDelete
  11. @මම...

    කවුද කියලා බැළුවා මෙ අක්කා..
    වෙන වෙලාවක නම් දෙනවා දෙකක් මම..
    ඒත් දැන් තරහා කාරයෝ නිසා මම කතා කරන්නේ නැහැ.

    ReplyDelete
  12. @මම...

    ආ යට ටික දැක්කේ දැන්නේ..
    හ්ම්..කමක් නැහැ එහෙනම්..

    ReplyDelete
  13. මම නම් මොකුත් ඇහුවෙත් නෑ. දැක්කෙත් නැහැ.හැබැයි මොකක්දෝ වෙලා තියෙන බව නම් පේනවා.බලද්දී පෝස්ට් එකක් ඩිලීට් කරපු බව නම් තේරුණා. මොකද මම බලන්න ගිය පිටුව ගැන එරර් මැසේජ් එකක් ආවා. කොහොම උනත් අක්කා අහලා ඇති "මහ වරුසාවට පසුව නැගෙන සද වෙනදාටත් වැදියෙන් එළියයි....නෝක්කාඩුවට පසුව ඔබේ වත (වත් නෙවෙයි හි හි හී ) ඒ එළියට වැඩියෙන් එළියයි......" මේ කෝකටත් හරියන තොප්පිය මෙතෙන්ටත් හරියාවා කියල පතනවා.එහෙම හරියන්නේ නැතිනම් පොඩි එකාගේ නොදන්න කමට සමාව භාජනයක දාලා දෙන්න ඕනි.!!!!!!

    ReplyDelete
  14. ඉතින් අක්කෙ දැන්වත් තෙරුම් ගත්තද ජිවිතෙ දුවන තවත් සොබාදහමෙ නිතියක්.... විටක ඇතට යනවා විටක ලගට එනවා...

    ReplyDelete
  15. හිතකට සතුට ගෙන ආ සිතකම ‍රැඳුන
    කැටිකොට කියු දෙයක් වටහා ගනු නොහෙන
    මුතුකැට කඳුළු හෙලමින් සුසුමෙන් බැඳුන
    වතකට සිනා මල් පිපිලා! මන බඳින.

    ReplyDelete
  16. මොනා උනත් මගේ ප්‍රර්තනය ......ඔය සිත් ඩෙක ඉක්මනටම්.....එකතැනකට වෙන්න ලැබේවා..............

    ReplyDelete
  17. කාටත් ගොඩක් තුති෴

    අර කතාවක් තියෙන්නේ අහස කඩන් වැටෙනව කියල හා වෙක් කරපු හදියක්... ( මේ අපේ Bunny ගැන නෙමෙයි)

    අන්න ඒ වගේ තමයි මේ මෝඩ සොඳුරු සිතත් හැසිරිලා තියෙන්නේ....

    අනේ ඉතින් ගැත්තාට අනුලම්පා කරල .. සමාව දෙන්න....

    මට සමාවෙන්න ෴ ආදරේ නිසයි හැමදේම වුනේ...

    ReplyDelete
  18. ඇත්තටම එදා මොකද උනේ මම හිතුවා දැන් ආය ජීවිතේට මට Blogger බ්ලොග් එකක් බලන්න බැරිවෙලා තමයි මේ කියලා..
    මොකද දැන් මට ඔයාලගේ බ්ලොග්ස් වලට comments post කරන්න බැහැ .
    හරිම අමාරුයි මේක උනත් ලිව්වට post කරන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ ;-(((

    ReplyDelete
  19. ඇත්තටම එදා මොකද උනේ මම හිතුවා දැන් ආය ජීවිතේට මට Blogger බ්ලොග් එකක් බලන්න බැරිවෙලා තමයි මේ කියලා..
    මොකද දැන් මට ඔයාලගේ බ්ලොග්ස් වලට comments post කරන්න බැහැ .
    හරිම අමාරුයි මේක උනත් ලිව්වට post කරන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ ;-(((

    ReplyDelete
  20. ah parana ewatath ekka wenna athi onna :D 1 ta dhekakma post welaa comments

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...