..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, December 31, 2009

නෙතට පෙනෙන දේ සීමිතය .. සිතට පෙනෙන දේ අසීමිතය...

තවත් උදාර වසරක අවසානය... උදාර ඒකීය රටක හිමිකරුවෙක් වුනේ 2009 වසරේ . ඒ නිසා ශ්‍රී ලාංකිකයන් හැටියට 2009වසර බොහොම වැදගත්.පුද්ගලික මතිමතාන්තර කොහොම වුනත් 2009 දැන් අවසානයි.

මිනිසාට නවතන්නට බැරි දේවල් 2න් එකක් තමයි කාලය...

ඉතින් නව වසරක ඇරඹුමත් සමග මම ප්‍රාර්ථනා කරනව ඔබ සැමට සිතේ තිඛෙන සියළු බලාපොරොත්තු සඵල වන නව වසරක් වේවා කියල....

වසරක් ගෙවී තව වසරක උදාවය
සිත් තුල පිරී ඇත්තේ සුභ නිමිත්තය
මගෙ රට උදාරයි නිදහස ලැබී ඇත
රටටත් ඔබ සැමටත් මගෙ ප්‍රණාමය

නෙතට පෙනෙන දේ සීමිතය .. සිතට පෙනෙන දේ අසීමිතය... ඒ නිසා සිතින් බොහෝ දේ දකින්නත් නෙතින් පෙනෙන දේ නිවරදිව වටහා ගැනීමටත් හැකි වන්නා වූත් .... හෙට දිනකට ඇරයුම් කරමින්  වසරේ  අවසාන blog ලියවිල්ල අවසන් කරමි.

6 ප්‍රතිචාර:

malee_msg said...

සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!!

වැප් said...

සුබ අලුත් අවුරැද්දක් වෙවා

H. Madhawa Ranga said...

ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
(අබා බැලුව නේද? :) )

wath said...

@ Madhawa Ranga

ඔබටත් එසේම වේවා. ඔයා හරි අබා බලන ගමන් තමයි blog එක ලීවේ.......

malee_msg
ඔබටත් සුභම සුභ නව වසරක් වේවා.


වැප්
ඔබටත් සුභම සුභ නව වසරක් වේවා.

මාරයාගේ හෝරාව said...

ඔබට සුභ නව වසරක් වෙවා...

Anonymous said...

dhaenuyi dhaekke.. subha aluth awurudhdhak wewaa... RAVA

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...