..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, November 23, 2009

මගේ සමණලයාට .......



හිදිමි ඔබ ලග සදුට රහසින්

ගෙනෙමි හද සුව ලොවට රහසින්

සුවද ගෙනදී හදට රහසින්

පරව යමි මම ඔබට රහසින්

ඔබට රහසින් පරවෙන 
මම 
෴වත්෴

6 ප්‍රතිචාර:

Supun Budhajeewa said...

:)

Ravamrt said...

ෂා.... ඇත්තටම ලස්සනම කවියක්...
ඕයා කව්ද... කියලා මම දන්නෙ නැහැ..
මම කියවපු ලස්සනම කවියක් මෙක...
මෙ කවිය ගැන කියන්න මට වචන නැහැ.
ඔයට බොහොම ස්තුති. වචන 19 ක් ඇතුලෙ
මුලු ලොකයක්ම හිර කරල..
ලස්සන මනුස්සයෙක් ගෙ...
ලස්සන වැඩක්

wath said...

@Ravamrt
බොහොම ස්තූතියි මල්ලි. මට කවි ලියන්න නිමිත්තක් වුන එයාට තමයි ස්තූතියි කියන්න ඕන

රවි... said...
This comment has been removed by the author.
සාතන් said...

"පරව යමි මම ඔබට රහසින්"
ලස්සනයි...

Anonymous said...

lassanama ekak

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...