..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, October 24, 2009

Jone Cena සහ මහගම සේකර ........

ඔයාල දෙක්ක ද මේ සින්දුව ...



මොකද හිතන්නේ. මම නම් ඇත්තටම කැමති ඒ සින්දුවට. ඒ වගේම මම මහගම සේකරයන්ගේ සින්දුවලටත් ගොඩක් කැමති කෙනෙක්.

තුංමන් හන්දිය චිත්‍රපටයේ මේ ගීතය ඔයාලට මතක ද

මේ ලොව යම් කිසිවකු මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඩින් මට කියාවි .....

මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

නන්නාදුනනා ඔබගේ
අත් අකරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

අඩ සඳ බැස ගෙන යන සද
රුහි හඩන හඩ අතරින්
එතකොට ඒ ගි රාවය
යාන්තමින් මට ඇසේවි


ඉතින් මොකක් ද වෙනස...

4 ප්‍රතිචාර:

Anonymous said...

දෙක දෙකක්.... ඒකයි වෙනස...

Anonymous said...

අනේ ගොනෝ තොට ලියන්න වෙන දෙයක් නැද්ද.

d said...

@Anonymous
මේ බ්ලොග් එක ඔබේ නොවේ. බ්ලොග් එකේ අයිතිකරුවට කැමති දෙයක් ඔහුගේ බ්ලොග් එකේ ලිවිය හැකිය. ඔබට කියවන්නට අමාරු නම් නොකියවා ඉන්න.

Thilina Madhushankha said...

ජෝන් සීනා කියන්නේ, සමකාලීනව එළියට ආපු "රම්බරී" ආකාරයේ, රම්බරී හැරුණාම මම කැමතිම ගීතය. රම්බරී අහලා නටලා ෆන් එකක් ගත්තට, ජෝන් සීනා අහල හිනා වුනාට, දෙකෙන්ම සමාජයට යම් පණිවිඩයක් දෙනවා. ඒ නිසා, වත්මනේ ඇහෙන ඇතැම් ගීතත් එක්ක සංසන්දනය කලාම, මේ දෙකේ යම් වටිනාකමක් තියෙනවා. ඉතා මෑතකදී, මේ දෙකම "Derana Music Awards" උළෙලේදී ඇගයීමට ලක් වුනා.

මා මළ පසු" ගීතය ගැන කියන්න දෙයක් නෑ. මමත් කැමති එකක්.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...