..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, October 1, 2009

අහිංසකයා

ඔබ මේ ලගකදී එහෙම සමණළයෙක් දැක්කද? ... පොඩ්ඩක් මතක් කරල බලන්න, මතකනෑ නේද? ඒකට හේතු 2ක් තියනවා
1 ඔබ ගොඩාක් කාර්යබහුල වීම
2 සමණලයාට අපේ මේ ලෝකෙන් දැන් දැන් සිග්‍රයෙන් වදෙවිගෙන යෑම
දැන් සිරීපාදේ යන්නවත් සමණළයෝ නැහැ
අපේ රටටම ආවේනික සමණළයන් කිහිපදෙනෙක් මම ඔයාලට බලන්න එකතු ක
රා

හදිසිවෙන්වත් දැක්කොත් හිතට සතුටක් ගෙනේවි නේද(මම කීවේ සමනළයා ගැන හොදද )

3 ප්‍රතිචාර:

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

දෙහිවල සත්තු වත්තේ සමණළ මැදුරේ ඇරෙන්න ඇත්තටම සමණළයෙක් දැකපු දවසක් මතක නෑ :(

wath said...

සමණලයෝ ටික දෙනෙක්හරි අපි අවට පරිසරයේ ඉන්නවා. අපට වුන් දිහා විමසිල්ලෙන් බලන්න වෙලාවක් නැහැ.ලස්සන සමණලයෝ බලන්න නම් යන්න ඕන සිංහරාජ අඩවියට

සාතන් said...

දෙහිවලත් දැන් සමනල්ලු නෑ... එහෙම නැත්තන් ගොඩක් වෙලාවට ඒක වහල....
1) සිලෝන් ට්‍රී නිම්ෆ් 2)කොමන් බුෂ් බ්‍රවුන්
3)බ්ලූ ග්ලාසි ටයිගර් 4) බෑන්ඩඩ් බ්ලූ පියෙරො

කොමන් බුෂ් බ්‍රවුන් නම් දකින්න පුලුවන් හවස් වෙනකොට පොඩි වදුලු ‍‍වගේ තියන තැන් වල...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...