..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, September 21, 2009


කණට ඇතුල් වූ වතුර ඉවත් කළ යුත්තේ ද වතුරම ඒ තුළට දැමීමෙනි. කටුවක් ඇනුන විට ඉවත් කළ යුත්තේද තවත් කටුවකිනි . එමෙන්ම ඥානවන්තයෝ රාගය දුරු කරන්නේ ද රාගයෙන්මය.

ච්ත්ත විශුද්ධිප්‍රකරණය 31

1 ප්‍රතිචාර:

අනුරාධ said...

මොකක්? මොකද්ද ඒ කාතාවෙ තේරුම. රගයෙන් කොහොමද රාගය දුරු කරන්නේ. අනේ මන්දා බොන්න ඔනේ ප්‍රශ්ණයක් මේක. මටනම් එක කොරන්න බෑ. සමහරවිට මම ඥානවන්තයෙක් නොවෙන නිසා වෙන්න ඇති.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...