..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, September 18, 2009

පළමු ගුරුවරයා


දයාබර දුයිෂෙන් ....
නුඹ
මහා පොප්ලර් ගසකි
නිම නොවන වසන්තයකි
හෙළි නොකල රහසකි
මට මා ලබා දුන්
සුවද මද නලකි

පළමු ගුරුවරයා නුඹයි
නොපැවසූ සෙනෙහස නුඹයි
අදත් මා නෙතු සොයනා
එකම රූපය නුඹයි

8 ප්‍රතිචාර:

...සිතූ... said...

මං කියවපු ලස්සනම පොතක්

෴ හසියා ෴ said...
This comment has been removed by a blog administrator.
චමිදේවා said...

අද වගේ දවසක නොවෑ මේක පට ගෙන තියෙන්නේ.... අවුරුද්දක් ගියා ඈ....
සුබ පැතුම්.... සුබ පැතුම්.....

෴ හසියා ෴ said...

හෆෆේ හැබෑම නේන්නම්....අදට හරියටම අවුරුදුදයි....සන්තෝසයි අක්කියෝ....

දිගටම ලියන්න අක්කියෝ....ඔන්න හසියාගෙන් සුභ පැතුම් ඉස්සර වගේම මුළු හදවතින්ම.....
අපි ඉන්නවා නොවැ කොමෙන්ට් කොරන්න...ඇයි පික්සු නටන්න......

හා පැටික්කි (MS) said...

මුල ඉඳන්ම නැතත් මැදින් එකතු වුන මාත් ඉන්නවා........

හා පැටික්කිත් මුළු හදින්ම සුභ පතනවා අක්කියට............

priyantha.ඒබී said...

මමත් ඊයේ පොත කියෙව්වා. හරිම ලස්සනයි. මොකක්දෝ අමුත්තක් දැනෙනවා.

සාතන් said...

එක හුස්මට කියවපු පොතක් ගුරුගීතය කියන්නෙ...

BlogShan said...

එල එල.නියම පොතක් නේද ගුරැගීතය.මම ඔය පොත කියෙව්වේ බමම අට වසරෙ ඉද්දී.මාර ලස්සනයි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...